16th September 2023 11:58:35 පැය
ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය බලප්‍රදේශයේ ස්ථාපිත 3 ශ්‍රී ලංකා සංඥා බලකායේ...
16th September 2023 11:00:35 පැය
රජයේ ප්‍රතිපත්තිවලට අනුව යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් මත ආරක්ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් එස්.ආර්.කේ හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී විසින්...
14th September 2023 20:25:49 පැය
කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට අභිනවයෙන් පත් වූ උපකුලපති රියර් අද්මිරාල් එච්.ජී.යූ දම්මික කුමාර වීඑස්වී යුඑස්පී පීඑස්සී MMaritimePol BSc (DS) ඉකුත් බ්‍රහස්පතින්දා (14) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී...
11th September 2023 15:51:30 පැය
ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකා මූලස්ථානය (UNIFIL) යටතේ සේවයේ නියුතු 14 වන ශ්‍රී ලංකා මූලස්ථාන ආරක්ෂක භට කණ්ඩායමේ (SLFPC) හමුදා සම්ප්‍රදායානුකූල පදක්කම් ප්‍රධානෝත්සවය පසුගිය...
08th September 2023 15:37:48 පැය
ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරල් ඩී.ජී.එච්. කමල් ගුණරත්න ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී එම්ෆීල් (විශ්‍රාමික) විසින් රචනා කරනු ලැබූ ‘තාරාගේ ආගමනය’...
08th September 2023 15:30:45 පැය
ලෙබනනයේ සංචාරයක නිරත යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඒ.එස්.එස්. වනසිංහ ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ ප්රමුඛ ශ්‍රී ලංකා දූත පිරිස පසුගිය බදාදා (සැප්තැම්බර් මස 06) දින...
08th September 2023 09:40:45 පැය
ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් මයිකල් ඇපල්ටන් (Michael Appleton) මහතා බදාදා (06) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ හමුවිය.
08th September 2023 09:33:58 පැය
යුද්ධ හමුදා රණවිරුවා සඟරාවේ ප්‍රධාන සංස්කාරක ලුතිනන් කර්නල් එස්.සී. එදිරිසිංහ විසින් රචිත ‘ආමරිය සීල්’ සහ ‘යුදබිමේ කුරුටු ගී’ ග්රන්ථයන් කොළඹ 07, මහවැලි කේන්ද්‍රයේ පැවති උත්සවයකදී බ්‍රහස්පතින්දා...
07th September 2023 17:01:21 පැය
ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකා මූලස්ථානයේ 14 වන ශ්‍රී ලංකා මූලස්ථාන ආරක්ෂක භට කණ්ඩායම වෙත පදක්කම් ප්රදානය කිරීමේ උත්සව අවස්ථාව සඳහා සහභාගී වීමට ලෙබනනය වෙත ගොස් සිටින යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී...
07th September 2023 15:59:02 පැය
නිවාස අවශ්‍යතා සහිත සිවිල් වැසියන් සඳහා නව නිවාස ඉදිකරදීමේ ව්‍යාපෘතීන් අතර, ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් නව නිවාස ඉදිකර දීමේ සමාජ සත්කාරක වැඩසටහන...