18th October 2023 08:50:58 පැය
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නව අධ්යක්ෂ ජෙනරාල් එයාර් වයිස් මාර්ෂල් ආර්.එස් බියන්විල වීඑස්වී යූඑස්පී එම්බීඒ(එක්සත් රාජධානිය) එන්ඩීසී (ඉන්දියා) පීඑස්සී අඟහරුවාදා (ඔක්තෝබර් මස17) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල්...
16th October 2023 22:42:16 පැය
ධූරයෙන් නික්ම යන ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක කපිතාන් විකාස් සූද් (Captain Vikas Sood) සඳුදා (ඔක්තෝබර් මස 16) දින යුද්ධ හමුදා මූලස්ථානයේ පිහිටි...
16th October 2023 22:34:29 පැය
ශ්‍රී ලංකාව, නේපාලය සහ බංගලාදේශය යන රටවල් නියෝජනය කරමින් ඉන්දියාවේ නවදිල්ලි නුවර පිහිටි ජර්මානු තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ආරක්ෂක උපදේශක ලුතිනන් කර්නල් ඇන්ඩ්‍රේ නිඩ්හෝෆර් (Lieutenant Colonel André Niedhoefer) සහ...
16th October 2023 22:30:33 පැය
උසස්වීම් ලැබූ මේජර් ජෙනරල් කේ.එච්.එම්.එස් වික්‍රමරත්න ආර්එස්පී සහ අධ්යක්ෂ ජෙනරාල් සුබසාධන මේජර් ජෙනරල් ඩබ්ලිව්.එම්.එස්.සී.කේ වනසිංහ ආර්එස්පී යූඑස්පී, සඳුදා (ඔක්තෝබර් මස 16) දින යුද්ධ හමුදාධිපති...
16th October 2023 13:33:31 පැය
ගජබා රෙජිමේන්තුවේ අභිමානවත් 40 වැනි සංවත්සර දිනය පසුගිය සෙනසුරාදා (14) දිනට යෙදී තිබූ අතර, මවුබිමේ ඒකීයභාවය වෙනුවෙන් එම රෙජිමේන්තුවේ දිවිපිදූ වීරෝදාර රණවිරුවන්ගේ...
15th October 2023 22:29:09 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ වසර 35 කට අධික සේවා කාලයක් සම්පූර්ණ කර විශ්‍රාම දිවියට පා තැබූ යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි සහ ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ බලකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඒ.එස්.එස්. වනසිංහ...
13th October 2023 20:36:23 පැය
ඔක්තෝබර් මස 14 දිනට යෙදෙන ගජබා රෙජිමේන්තුවේ 40 වන සංවත්සර දිනයට සමගාමීව අනුරාධපුර, සාලියපුර ප්‍රදේශයේ පිහිටි එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී ඔක්තෝබර් මස 12 සහ 13 දෙදින තුළ සර්ව...
13th October 2023 12:38:36 පැය
61 පාබල සේනාංකය යටතේ ස්ථාපිත 2 (ස්වේච්ඡා) ගැමුණු හේවා බළඇණියේ භටපිරිස් ඉකුත් බදාදා (ඔක්තෝබර් මස 11) දින ධාරානිපාත වර්ෂාව හේතුවෙන් දක්ෂිණ...
12th October 2023 23:25:03 පැය
74 වන යුද්ධ හමුදා සංවත්සරයට සමගාමීව, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය විසින් යුද්ධ හමුදා පවුල්වල සිසුන් සඳහා අධ්‍යාපනික උපකරණ බෙදාදීමේ උත්සවයක් ඉකුත් බදාදා (ඔක්තෝබර් මස 11) දින දියත් කරන ලදී.
12th October 2023 18:37:25 පැය
චීනයේ හැන්හෝ ප්‍රදේශයේ පසුගිය දා පැවති ‘19 වන ආසියානු ක්‍රීඩා උළෙලේ’ දක්ෂතා දැක්වූ යුද්ධ හමුදා ක්‍රීඩකයින් අද (ඔක්තෝබර් මස 11) දින උදෑසන පෙරහැරකින් යුද්ධ හමුදා මූලස්ථානය වෙත කැටුව එනු ලැබූ අතර ඔවුන් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ...