08th November 2023 09:23:08 පැය
උසස්වීම් ලැබූ අධ්යක්ෂ ජෙනරාල් ක්‍රීඩා මේජර් ජෙනරල් පී.ඒ.එම් පීරිස් යූඑස්පී පීඑස්සී සහ ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස - උතුර මේජර් ජෙනරල් ඊ.එම්.එම් ප්‍රනාන්දු එච්ඩීඑම්සී එල්එස්සී...
07th November 2023 08:03:58 පැය
ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ නිලධාරීන් වෙනුවෙන් කොළඹ 3, ජාතික ආරක්ෂක විද්‍යාලය මගින් පවත්වනු ලබන ජාතික ආරක්ෂාව සහ උපාය මාර්ගික අධ්‍යයන පාඨමාලා අංක - 02, සඳහා සාම්ප්‍රදායික ‘යුද්ධ හමුදාධිපතිතුමන්ගේ...
03rd November 2023 21:45:22 පැය
ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ 33 වන සංවත්සරය පසුගිය බදාදා (නොවැම්බර් මස 01) දින කුරුණෑගල, හෙරලියාවල ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළු රෙජිමේන්තු මූලස්ථාන පරිශ්‍රයේදී අභිමානවත් අයුරින් සමරන ලදී. සංවත්සර සැමරුම් උත්සවයේ...
03rd November 2023 20:45:22 පැය
නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන ගජබා රෙජිමේන්තුවේ මේජර් ජෙනරල් සී.ඩී රණසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී, බ්‍රිගේඩියර් එල්.ඒ.ජේ.එල්.බී උඩෝවිට ආර්ඩබ්ලිව්පී ආර්එස්පී සහ බ්‍රිගේඩියර් ජේ.පී විතානාච්චි ආර්එස්පී යූඑස්පී වෙත ගෞරවාචාරය පුදකිරීමේ උත්සවයක්...
28th October 2023 21:15:23 පැය
අභාවප්‍රාප්ත ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 16 වන යුද්ධ හමුදාධිපති ජෙනරල් එල්.පී. බලගල්ල ආර්ඩබ්ලිව්පි ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී අයිජී ගේ දේහය සෙනසුරාදා...
27th October 2023 09:38:52 පැය
දශක තුනකට අධික සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට පා තබන ගජබා රෙජිමේන්තුවේ කීර්තිමත් ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් සී.ඩී. රණසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී සහ එතුමන්ගේ...
27th October 2023 09:01:35 පැය
වසර 33 කට අධික සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට පා තබන යුධෝපකරණ සේවා අධ්යක්ෂ ජෙනරාල් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ජී.ඒ. මුණසිංහ ආර්එස්පී ඒටීඕ සහ එතුමන්ගේ පවුලේ සාමාජිකයන්...
23rd October 2023 14:48:35 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පාකිස්ථානයේ නිල සංචාරයක නිරත වූ අතර, එහිදී පාකිස්ථානයේ යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් අසීම් මුනීර් එන්අයි (එම්) (General Asim Munir NI (M))...
23rd October 2023 09:00:10 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 16 වැනි යුද්ධ හමුදාධිපතිවරයා වන ජෙනරල් එල්.පී බලගල්ල ආර්ඩබ්ලිව්පි ආර්එස්පි විඑස්වි යුඑස්පි එන්ඩිසි අයිජි (විශ්‍රාමික) රෝගාතුරව නාරාහේන්පිට යුද්ධ හමුදා රෝහලේ ප්රථීකාර ලබමින් සිටියදී බ්‍රහස්පතින්දා (ඔක්තෝබර් මස 26) දින උදෑසන අභාවප්‍රාප්ත විය.
18th October 2023 08:55:17 පැය
ශ්‍රී ලංකාව, භූතානය, මාලදිවයින, නේපාලය සහ බංග්ලාදේශය යන රටවල් නියෝජනය කරමින් ඉන්දියාවේ නවදිල්ලි නුවර පිහිටි කෙන්යානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක කර්නල් බැසිල් මුවාම්බින්ගු මුවාකලේ (Colonel Basil Mwambingu Mwakale) මෙරට නිල සංචාරයක නිරත වූ අතර...