-
22nd May 2016 18:51:26 පැය
ගත වූ පැය 24 තුළ දී ගංවතුරෙන් විශාල ලෙස හානියට පත් වැල්ලම්පිටිය හා කොළොන්නාව යන කොළඹ අවට ප්‍රදේශවල තත්වය යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා විසින් පරික්ෂා කළ අතර, මේ වනවිට.....
-
22nd May 2016 01:07:06 පැය
හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ පූජ්‍ය ගලබොඩ ඥානිස්සර නායක හිමියන් (පොඩි හාමුදුරුවෝ) විසින් සිකුරාදා (20) දින වියළි ආහාර, එළවළු, බෙහෙත්, ඇඳුම්, කිරි පිටි පැකට්, ගොඩනැගිලි ද්‍රව්‍ය සහ.....
-
22nd May 2016 00:48:25 පැය
යුද හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි නයනා ද සිල්වා මහත්මිය ප්රමුඛ යුද හමුදා සේවා වනිතා ඒකකයේ සාමාජිකාවන් රුපියල් මිලියන 1 ක් වටිනා වියළි ආහාර සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය තොගයක් ද රැගෙන අද (20) උදෑසන.....
-
22nd May 2016 00:28:06 පැය
පසුගිය 17 දින පස්වරුවේ සිට කෑගල්ල දිස්ත්‍රික්කයේ අරනායක ප්‍රදේශයේ ඇතිවූ නායයෑම හේතුවෙන් අවතැන්වූ ජනතාව මේ වනවිට විහාරස්ථාන හා පාසල් ඇතුළු තාවකාලික මධ්‍යස්ථානවල ආරක්ෂිතව රඳවා තැබීම සඳහා.....
-
21st May 2016 14:17:07 පැය
යුද හමුදාපතිතුමාගේ අධීක්ෂණය යටතේ කොළඹ දිස්ත්‍රික් ප්‍රාදේශීය ලේකම් කාර්යාල විසින් කළ ඉල්ලීම්වලට ප්‍රතිචාර දක්වමින් යුද හමුදා සැපයුම් හා ප්‍රවාහන අධ්යක්ෂ මණ්ඩලය යටත් ඇති ස්වාධීන සැපයුම් බලඝනය විසින්
-
20th May 2016 13:22:42 පැය
සාමය උදා කිරීම වෙනුවෙන් සිය ජිවිත පුද කළ ත්‍රිවිධ හමුදා රණවිරුවන් සිහිපත් කිරීමේ ජාතික රණවිරු දින උත්සවය අද පස්වරුවේ (18) බත්තරමුල්ල රණවිරු ස්මාරකය අභියස දී පැවැත්විනි.
-
20th May 2016 11:35:18 පැය
ශ්‍රී ලංකා යුද හමුදා සේවා වනිතා ඒකකය විසින් ජල ගැල්මට හසුව විපතට පත් වූ කොළඹ 10 පංචිකාවත්ත ග්‍රාම නිලධාරි වසමේ (අංක 110, 132, 150 සහ 198) සිවිල් වැසියන් වෙත බදාදා (18) දින පිසූ ආහාර පාර්සල් 1300......
-
20th May 2016 11:27:27 පැය
බදාදා (18) දිනට යෙදුනු ජාතික රණවිරු සැමරුම් දිනයට’ සමගාමීව ශ්‍රී ලංකාවේ සංහිඳියාව, ඉතිහාසය, සහජීවනය, අනෝන්‍ය සුහදත්වය, දේශප්‍රේමීත්වය, කැපවීම, වීරත්වය සහ සහෝදරත්වයෙන් අනුනව සුසැදි සංස්කෘතික...........
-
20th May 2016 11:13:14 පැය
අරණායක ප්‍රදේශයේ සිරිපුර, එලන්ගපිටිය සහ පල්ලේබාගේ යන ස්ථානවල සිදු වූ නායයෑම් නිසා මිය ගිය පුද්ගලයින් 10 දෙනෙකුගේ මළ සිරුරු සහ තිදෙනෙකුගේ ශරීර කොටස් අද ( 18) පස්වරුව වන විට මුදවා ගැනීමේ මෙහෙයුම්වල.....
-
19th May 2016 13:03:05 පැය
පුද්ගලයින් දෙදෙනෙක් මිය ගොස් තවත් සිවිල් වැසියන් පිරිසක් අවතැන් වූ නායයාමට ලක් වූ දැරණියගල ඩෙනිස් වර්ත් වතුයාය වෙත යුද හමුදා වෛද්‍යවරයෙක් සහ හය දෙනෙකුගෙන් යුත් හෙද කණ්ඩායමක් පිටත් කර හැරීමට.....