Skip to main content
Header
Sri Lanka Army
Defender of the Nation
සිංහල
|
தமிழ்
|
ADVANCED SEARCH
|
SITE MAP
Toggle navigation
Home
About Us
SL Army
Commander of the Army
Army Flag & Crest
Army Song and Lyrics
Dress Regulations
Service Regulations
Medals
Military Hospitals
Veterans' Page
Right to Information
History
SL Army History
Past Commanders
Special Programs
Welfare
Training
School Admission
Colombo Defence Seminar
1 Corps
Security Forces Headquarters (Jaffna)
Security Forces Headquarters (Wanni)
Security Forces Headquarters (East)
Security Forces Headquarters (Mullaittivu)
Security Forces Headquarters (West)
Security Forces Headquarters (Central)
News
Photo Stories
News Highlights
News Features
CIMIC Activities
Seva Vanitha
Welfare
Training
UN Activities
Sports
Gallery
Image Gallery
Video Gallery
Commander’s Addresses
News Archive (2009 - 2015)
News Archive (2002 - 2009)
Publications
E Paper
Ranaviruwa Magazine
Sebala Sithuwili
Drill Manual
Public Health Bulletin
Tenders
Join Us
Army Life
Officers
Other Ranks
Contact
20th May 2016 11:35:18 Hours
සේවා වනිතා ඒකකයෙන් ජල ගැල්මට හසුවූවන්ට පිසූ ආහාර ලබාදෙයි
ශ්‍රී ලංකා යුද හමුදා සේවා වනිතා ඒකකය විසින් ජල ගැල්මට හසුව විපතට පත් වූ කොළඹ 10 පංචිකාවත්ත ග්‍රාම නිලධාරි වසමේ (අංක 110, 132, 150 සහ 198) සිවිල් වැසියන් වෙත බදාදා (18) දින පිසූ ආහාර පාර්සල් 1300 කට අධික ප්‍රමාණයක් බෙදා දෙනු ලැබීය. විපතට පත් වූ කුඩා දරුවන් රැසක් ද ඇතුළු සිංහල, දමිල සහ මුස්ලිම් වැසියන් විශාල පිරිසක් අතර මෙම පිසූ ආහාර පාර්සල් බෙදා දෙන ලදී. යුද හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි නයනා ද සිල්වා මහත්මියගේ අදහසකට අනූව එම ඒකකයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන්, නිලධාරින් මෙම අවස්ථාවට එක් වූ අතර, මරදාන අභයසිංහාරාම විහාරස්ථානයේ විහාරාධිපති දෙමලුස්සේ මේධංකර ස්වාමින් වහන්සේ සහ ග්‍රාම නිලධාරිනි ලෝචනා ජයරත්න මහත්මිය මෙම අවස්ථාව සම්බන්ධිකරණය කලහ. කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ප්‍රාදේශිය ලේකම් ඩී.පී වික්‍රමසිංහ මහතා සහ යුද හමුදා නිලධාරින් කණ්ඩායමක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
Sports brands
|
Nike Dunk Low Disrupt Pale Ivory - Grailify