09th March 2017 16:30:56 පැය
මාතර ප්‍රදේශයේ පදිංචි දැඩි ලෙස රෝගාතුර වූ විශ්‍රාමික යුද හමුදා සැරයන්වරයෙකුගේ රෝගී තත්වය පිළිබඳව අවධානය යොමු කළ යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා වහා ක්‍රියාත්මක වී යුද හමුදා ගිලන් රථයක් මඟින් එම විශ්‍රාමික සැරයන්වරයා කොළඹ...........
09th March 2017 16:27:42 පැය
මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 121 බලසේනාවට අයත් සෙල්ල කතරගම, ගොතමිගම පිහිටි 9 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු භට පිරිස් හි සම්බන්ධිකරණයෙන් උපතින්ම ආබාධිත දරුවන් රැකබලා ගනු ලබන වැල්ලවාය හඳපාන්ගල පිහිටි ‘මෙත් සෙවන’ ............
09th March 2017 16:25:55 පැය
සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් සමඟ කැබිනට් අමාත්‍යවරුන් කිහිපදෙනෙකු, ආරක්ෂක අමාත්‍යංශයේ වැඩ බලන ලේකම්, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි, ත්‍රිවිධ හමුදාපතිවරුන්, පොලිස්පති සහ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරින් පිරිසක් සෙනසුරාදා (4) දින යාපනයේ පැවති රැස්වීම් සඳහා සහභාගි වුහ.
09th March 2017 14:50:20 පැය
ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තුවේ නව කර්නල් සේනාවිධායක ලෙස පත් වූ මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ බදාදා (08) දින පනාගොඩ එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේ පැවති චාම් උත්සවයක දී රාජකාරි භාර ගන්නා ලදි.
08th March 2017 04:59:15 පැය
‘හමුදා වෛද්‍ය ක්ෂේත්රය - ශ්‍රී ලංකාවේ ඉදිරි දැක්ම’ (Military Medicine - Sri Lankan Perspective) තේමාව යටතේ ශ්‍රී ලංකා හමුදා වෛද්‍ය විද්‍යාතනයේ (SLCOMM) පළමු විද්‍යාත්මක සැසිය මාර්තු මස 10 සහ 11 වන දින කොළඹ යුද හමුදා රෝහල් ශ්‍රවණාගාරයේ දී 250 කට අධික........
04th March 2017 23:18:47 පැය
ගුවන් සංදර්ශණ සහ අධ්‍යාපනික ප්‍රදර්ශන වලින් සමන්විත ශ්‍රී ලංකා ගුවන් හමුදා 66 වන සංවත්සර ප්‍රදර්ශනය සහ සංදර්ශණය - 2017 සිකුරාදා (03) දින රත්මලාන ගුවන් හමුදා කඳවුරේ දී ආරම්භ කරන ලදි.
04th March 2017 20:18:47 පැය
යුද හමුදා හා අනෙකුත් සහෝදර හමුදාවන්හි ආබාධිත රණවිරුවන් සඳහා තමන් විසින්ම අවශ්‍ය සෘජු කාරක හා අංගාදේශක විකලාංග නිපදවීමේ කාර්මිකාගාර දෙමහල් ගොඩනැගිලි සංකිර්ණයක් රාගම, රණවිරු සෙවන පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ දී......
03rd March 2017 17:19:58 පැය
යුද හමුදාපතිතුමාගේ යෝජනාවකට අනුව කොළඹ නගර අලංකරණ කටයුතු පිළිබඳව විශේෂ සාකච්ඡාවක් බටහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහගේ ප්‍රධානත්වයෙන් ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, පොලිස් ප්‍රධානින් සහ රාජ්‍ය නිලධාරින්ගේ...
02nd March 2017 16:58:03 පැය
කොස්ගම පිහිටි ශ්‍රි ලංකා යුද හමුදා ස්වේච්ඡා බලසේනා මුලස්ථාන පිවිසුම ආසන්නයේ නවතමයෙන් ඉදිකරණ ලද හෝරා ස්තම්භය සහ ස්වේච්ඡා බලසේනා නිල ලාංඡනය විවෘත කිරීම බදාදා (01) දින සිදු කළ අතර, නව මුලස්ථාන කාර්යාල සංකීර්ණය, සෙසු නිලයින් සඳහා භට නිවාස සංකීර්ණ......
02nd March 2017 16:53:01 පැය
යටත් විජිත සමයේ දී ආරම්භ වු ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුව මගින් යුද හමුදාවේ ආරම්භය සනිටුහන් වු අතර බ්‍රහස්පතින්දා (02) දින තවත් එක් පියවරක් ඉදිරියට තබමින් එහි ඉතිහාසය අමරණියත්වයට පත් කර පළමු වරට ඉදි කරන ලද අනුස්මරණ කෞතුකාගාරය විවෘත කිරිම සිදු කරන ලදි.