05th May 2017 21:00:19 පැය
මාලි දේශයේ එක්සත් ජාතින්ගේ සාමසාධක රාජකාරින් සඳහා රැගෙන යාමට නියමිත තාක්ෂණික සංග්‍රාමික ප්‍රවාහන උපකරණ (CCE) පරික්ෂාව සිකුරාදා (05) දින පනාගොඩ යුද්ධ හමුදා ජනපදයේ දී යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් මහේෂ් සේනානායකගේ ප්‍රධානත්වයෙන් සිදු කළ අතර.....
05th May 2017 15:53:25 පැය
සුගතදාස ගෘහස්ථ පිහිණුම් තටාක සංකීර්ණයේ දී අවසනවු ජාතික පිහිණුම් ශුරතා තරඟාවලියේ දී යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිහිණුම් ඉසව් තුලින් ජයග්‍රහණ රැසක් හිමි කරගෙන ඇත. පසුගිය වසරේ මෙන්ම ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකායේ කාන්තා සෙබල ඉෂානි සේනානායක....
04th May 2017 11:13:02 පැය
පුරා වසර 06 ක කාලයක් ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තුවේ බිම් බෝම්බ හඳුනාගැනිමේ කණ්ඩායම සමඟ එක්ව කටයුතු කළ ‘ශීරා-යැන්කි’ ජර්මන් ෂෙෆර්ඩ් වර්ගයේ සුනඛයා සොදුරු සමුගැනිමකින් පසුව ඇමරිකා එක්සත් ජනපදය බලා පිටත්ව ගිය අතර, එම කාලය තුළ මෙම සුනඛයා උතුරු ප්‍රදේශයේ අධික ලෙස බිම් බෝම්බ අතුරා තිබු වර්ග මිටර් 62,680 ක....
03rd May 2017 16:25:47 පැය
යුද්ධ හමුදා ගැමුණු හේවා රෙජිමේන්තු ඉතිහාසයේ ප්‍රථම වරට ජනාධිපති වර්ණ ප්‍රදර්ශන පෙළපාලියක් සෙනසුරාදා (29) දින කුරුවිට පිහිටි එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දී රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් උපුල් විතානගේ ප්‍රධානත්වයෙන් සහ නිලධාරින් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් සිදු කළහ.
03rd May 2017 16:19:03 පැය
සිංහල සහ දමිළ අලුත් අවුරුදු උත්සවයට සමගාමිව වන්නි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 54 වන සේනාංකය, උතුරු ඉදිරි නඩත්තු පෙදෙස, බෝයගනේ පිහිටි විජයබාහු පාබල රෙජිමේන්තු මුලස්ථානය....
30th April 2017 19:49:44 පැය
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාගේ උපදෙස් මත ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරු මේජර් ජෙනරාල් ධනංජිත් කරුණාරත්නගේ මඟපෙන්වීම යටතේ යුද්ධ හමුදා රසායනික න්‍යෂ්ඨික ජීවවිද්‍යාත්මක විකිරණශීලී ප්‍රතිචාර බලඝණය (CBRN), ..........
27th April 2017 13:11:16 පැය
මානුෂිය මෙහෙයුමේ යෙදි සිටින අතරතුර කිලිනොච්චි දහම්පුර ප්‍රදේශයේ දී 2009 ජනවාරි මස 15 වන දින ත්‍රස්ථවාදි ප්‍රහාරයකට ලක්ව මියගිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ කෝප්රල් එම්.පි. ලක්මාල් රණවිරුවාගේ දෙමාපියන්හට යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා ගේ අදහසකට අනුව නව නිවසක් ඉදිකර දෙනු ලැබිය.
27th April 2017 13:10:57 පැය
එක්සත් ජාතින්ගේ නියෝජිතයින් දෙදෙනෙකු අද (27) දින යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක සිය කාර්යාලයේ දී හමුවී නව පත්වීම සඳහා සුභ පැතුම් එක් කළහ. ඉන්පසු මෙහිදි එම නියෝජිතයින් මාණ්ඩලික ප්‍රධානී, යාපනය ආරක්ෂක ආඥාපති ලෙස රාජකාරි කරමින් සිටියදි ඔහු විසින් යාපනය අර්ධද්විපයේ සිදු කරන ලද ව්‍යාපෘතින් හී ප්‍රගතිය....
25th April 2017 13:40:20 පැය
දිවයිනේ සංචාරයක නිරතව සිටින පකිස්තානු ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලයේ (NDU) 21 දෙනෙකුගෙන් සමන්විත හමුදා නියෝජිත පිරිසේ ප්‍රධානි සඳුදා (24) උදෑසන යුද්ධ හමුදා මුලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා හමුවිය. යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා......
25th April 2017 13:38:14 පැය
යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 7 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කන්තා බලකායේ සෙබළියන් විසින් අලුත් අවුරුදු උදාවත් සමඟ යාපනය චුන්නාකම් ගම්මානයේ පදිංචි හිටපු එල්ටීටීඊ කාන්තා සෙබළියන් හමුවිය. 7 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ සෙබළියන් නිරතුරුව පුනරුත්ථාපනය කරන ලද.......