24th May 2024 17:38:55 පැය
කොළඹ, හුණුපිටිය ඥාණාරාම විහාරස්ථාන සීමාමාලක පරිශ්‍රයේදී පැවති 2024 ‘බුද්ධ රශ්මි වෙසක් කලාපය’, මැයි මස 23 දින...
24th May 2024 17:37:04 පැය
වෙසක් පුර පසලොස්වක පුන් පොහෝ දිනය සනිටුහන් කරමින් පැවැත්වෙන ජාතික වෙසක් උත්සවය 2024 මැයි මස 23 දින බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ගරු විදුර වික්‍රමනායක මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් මාතලේ ප්‍රදේශයේදී පැවැත්විණි.
23rd May 2024 17:44:05 පැය
ධූරයෙන් නික්ම යන ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් එම්.කේ. ජයවර්ධන ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ වෙත ගෞරවාචාර...
23rd May 2024 06:44:25 පැය
කොළඹ, ශ්‍රී ජයවර්ධනපුරදී ස්ථාපනය කරනු ලැබූ ශ්‍රී ලංකා සේවා මුක්ත භටසංගමයේ (SLESA) නව මූලස්ථාන ගොඩනැගිල්ල, සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන්...
23rd May 2024 06:40:52 පැය
මියන්මාරයේ නව ශ්‍රී ලංකා තානාපතිනී ප්රභාෂිනි පොන්නම්පෙරුම මහත්මිය සිය ධූරයේ රාජකාරි භාර ගැනීම සඳහා මියන්මාරය වෙත පිටත්ව යාමට පෙර 2024 මැයි මස 22 දින යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ හමුවූවාය.
22nd May 2024 18:18:04 පැය
පරම වීර විභූෂණ පදක්කමෙන් පිදුම් ලැබූ වීරෝදාර රණවිරුවන් අනුස්මරණය කරමින් යුද්ධ හමුදා මූලස්ථානයේ ස්ථාපිත...
21st May 2024 20:33:54 පැය
ජපානයේ පැවති කෝබේ 2024 පැරා මලල ක්‍රීඩා ලෝක ශූරතාවලියේදී පැරා හෙල්ල විසිකිරීම F-44 කාණ්ඩයේ ලෝක වාර්තාවක් (දුර - මීටර් 66.49) පිහිටුවීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ...
20th May 2024 20:02:58 පැය
2024 මැයි මස 20 වන දිනට යෙදී තිබූ 15 වන ජාතික රණවිරු සැමරුම් දිනයට සමගාමීව මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබු ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ මේජර් ජෙනරල් ඩී.බී.එල් කොළොන්න යූඑස්පී සහ මේජර් ජෙනරල් ටී.සී පීරිස් ආර්එස්පී යූඑස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරින් යුද්ධ හමුදා මූලස්ථානයේදී...
20th May 2024 17:08:42 පැය
ශ්‍රී ලංකාව තුළ වෙනම රාජ්‍යයක් නිර්මාණය කිරීමට සටන් කළ එල්ටීටීඊ සංවිධානය පරාජයට පත්කර 2024 වර්ෂයේ මැයි මස 19 වන දිනට වසර 15 ක් සම්පූර්ණ වේ. දශක තුනකට අධික කාලයක් රටේ ස්වෛරීත්වයට හා භෞමික අඛණ්ඩතාවට තර්ජනයක්...
19th May 2024 09:31:25 පැය
15 වන ජාතික රණවිරු අනුස්මරණ දිනය හෙවත් ‘විජයග්‍රහණයේ දිනය’ට සමගාමීව ආරක්ෂක අමාත්‍යාංශයේ සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ගේ නිර්දේශය මත...