26th November 2024 08:12:24 පැය
වසර 36 ක කීර්තිමත් යුද්ධ හමුදා සේවයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට එළඹීමට නියමිත යුද්ධ හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන සහ ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ බලකාධිපති...
26th November 2024 07:03:24 පැය
යුද්ධ හමුදා භඨකාර්ය සම්පාදක අණසක මූලස්ථානය වෙතින් එළිදැක්වූ ‘Army Logistic Core Value’ ග්‍රන්ථයේ මංගල පිටපත යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ වෙත 2024 නොවැම්බර් මස 25 දින...
25th November 2024 22:44:28 පැය
නවතමයෙන් මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලද ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක් වෙත 2024 නොවැම්බර් මස 25 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ විසින් එම අධිකාරියේ සංකේත පිරිනැමීය.
24th November 2024 09:26:05 පැය
යුද්ධ හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන සහ ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ බලකාධිපති මේජර් ජෙනරල් එස්.පී.ඒ.අයි.එම්.බී. සමරකෝන්...
24th November 2024 09:21:42 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් බී.කේ.ජි.එම්.එල් රොද්‍රිගෝ ආර්එස්පී පීඑස්සී අයිජී 2024 නොවැම්බර් මස19 දින ස්වේච්ඡා බලකා පුහුණු පාසලේ නිල සංචාරයක නිරත විය.පුහුණු පාසල වෙත සපැමිණි...
20th November 2024 18:09:09 පැය
ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහ කොමසාරිස්, අතිගරු අන්දලීබ් එලියස් මහතා, 2024 නොවැම්බර් මස 20 දින යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ හමුවිය.යුද්ධ හමුදාධිපතිතුමන්ගේ කාර්යාලයේ පැවති මෙම සුහඳ හමුවේදී, යුද්ධ හමුදාධිපතිතුමන් සහ කොමසාරිස්තුමන්...
19th November 2024 11:54:45 පැය
ජාතික ආරක්ෂක විද්‍යාලයේ තෙවන සිසුන් කණ්ඩායම සඳහා වූ උපාධි සහතික ප්රදානෝත්සවය කොතලාවල, ආරක්ෂක විශ්ව විද්‍යාලයීය උපාධි අධ්‍යයන පීඨ ශ්‍රවණාගාරයේදී 2024 නොවැම්බර් මස 18 දින පවත්වන ලදී. මෙම අවස්ථාවට සම්භාවනීය ආරාධිත අමුත්තෙකු ලෙස යුද්ධ...
13th November 2024 15:47:07 පැය
පසුගිය දා පැවති ‘Next Gen’ Premier League ශූරතාවලිය - 2024’ ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා යුද්ධ හමුදා හොකී කණ්ඩායමේ සාමාජිකයන් 2024 නොවැම්බර් මස 12 දින යුද්ධ හමුදා මූලස්ථානයේ පිහිටි යුද්ධ හමුදාධිපති කාර්යාලයේදී යුද්ධ...
13th November 2024 15:46:24 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් බී.කේ.ජී.එම්.එල්. රොද්‍රිගෝ ආර්එස්පී පීඑස්සී අයිජී...
13th November 2024 05:31:32 පැය
කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කර විශ්‍රාම දිවියට පා තබන යුද්ධ හමුදා මූලස්ථානයේ පාබල අධ්යක්ෂ ජෙනරාල් සහ ගැමුණු හේවා බලකායේ බලකාධිපති...