28th April 2021 15:42:41 පැය
බුත්තල පිහිටි නිලධාරි ප්‍රගමන ප්‍රවර්ධන මධ්‍යස්ථානයේ සේනාවිධායක සහ ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් ස්වර්ණ බෝතොට විසින් කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ කටයුතු, හදිසි අවස්ථා සහ අනෙකුත් මෙහෙයුම් කටයුතු වල නිරතව සිටින යුද්ධ හමුදා සාමාජිකයින්ගේ...
28th April 2021 11:28:58 පැය
දෙදින නිල සංචාරයක් සඳහා පසුගිය අඟහරුවාදා (27) දින ශ්‍රී ලංකාවට සපැමිණි මහජන චීන ජනරජයේ රාජ්‍ය මන්ත්‍රී සහ ආරක්ෂක අමාත්‍ය ජෙනරල් වී ෆෙන්ග්...
28th April 2021 06:16:48 පැය
කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේදී අද (27) දින පැවති සාකච්ඡාව සඳහා සහභාගී වූ සෞඛ්‍ය ආමත්‍යාංශයේ විශේෂඥයින්, වෛද්‍ය පරිපාලකයින්, වසංගත රෝග...
27th April 2021 22:41:17 පැය
ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා රෙජිමේන්තුවේ 133 වන සංවත්සරයට සමගාමීව පැවති රණවිරු සැමරුම් උත්සවය බ්‍රහස්පතින්දා (22) දින පනාගොඩ ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා රෙජිමේන්තු මුලස්ථාන පරිශ්‍රයේදී පැවැත්විණ.
23rd April 2021 21:32:40 පැය
කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව නැවත වරක් ඉහල යෑමත් සමඟ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ (23) දින විශේෂ ප්‍රවෘති සාකච්ඡාවක් පවත්වමින් අදහස් දැක්වූ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා හැකි තාක් දුරට තම නිවෙස්වලට වී සිටින ලෙසත්, ඉදිරි සති අන්තයේ දී සංචරනයන්...
23rd April 2021 07:52:52 පැය
අන්තර් රෙජිමේන්තු නෙට්බෝල් තරඟාවලියේ අවසන් මහා තරඟය සහ ත්‍යාග ප්රදානෝත්සවය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ ප්‍රධානත්වයෙන් බ්‍රහස්පතින්දා (22) දින පනාගොඩ යුද්ධ හමුදා ගෘහස්ථ ක්රීඩාගාරයේදී පැවැත්විණ.
23rd April 2021 06:00:52 පැය
මාලි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිතාවය ඇති කිරීමේ මෙහෙයුම් මූලස්ථානයේ (MINUSMA) මාස 6 ක දීර්ඝ කාලයක් එක්සත් ජාතීන්ගේ සාමසාධක...
20th April 2021 23:55:43 පැය
ජයවර්ධනපුර පිහිටි යුද්ධ හමුදා මුලස්ථානයේ රාජකාරි කරන හමුදා සාමාජිකයින් හා සිවිල් කාර්යමණ්ඩලයේ සහභාගිත්වයෙන් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ...
20th April 2021 23:45:43 පැය
කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි,ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ ප්‍රධානත්වයෙන් ප්‍රධාන දේශපාලන පක්ෂ නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් විශේෂ හමුවක්...
20th April 2021 21:54:25 පැය
ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක කපිතන් ඉයන් කේන් (Captain Ian Cain) අඟහරුවාදා (20) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන...