18th September 2021 15:22:50 පැය
වයඹ පළාතේ තැලසීමියා රෝගීන්ගේ ප්‍රයෝජනය සඳහා විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් කුරුණෑගල ශික්ෂණ රෝහල වෙත ඉකුත් බදාදා (15) දින සිය රුධිරය පරිත්‍යාග වැඩසටහනක් පවත්වන ලදී. ජාතික තැලසීමියා මධ්‍යස්ථානයේ...
17th September 2021 13:24:16 පැය
පවතින කොවිඩ්-19 වෛරසයේ සිඝ්‍ර ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා සැප්තැම්බර් මස 21 දින දක්වා දිවයිනටම බලපැවැත්වෙන පරිදි පනවා තිබු නිරෝධායන ඇදිරි නීතිය 2021 ඔකතෝබර් මස 01 දින අළුයම 04.00 දක්වා දීර්ඝ කර ඇති බවත් වයස අවුරුදු 15 - 19 ත් අතර දරු දැරියන් එන්නත්කරණය ආරම්භ කිරීමට නියමිත බවත් කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික...
16th September 2021 14:22:50 පැය
පසුගියදා මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබූ ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස - උතුරු මැද ධූරයේ රාජකාරි ඉටුකරනු ලබන මේජර් ජෙනරල් ප්‍රියන්ත සිල්වා ඉකුත් බ්‍රහස්පතින්දා (16) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ...
16th September 2021 14:00:50 පැය
යුද්ධ හමුදාව වෙතින් ක්‍රියාත්මක කරනු ලබන ජාතික එන්නත්කරණ වැඩසටහනට ඓතිහාසික වැදගත්කමක් එක්කරමින් යුද්ධ හමුදා වෛද්‍ය කණ්ඩායමක් විසින් ප්‍රථම වරට වයස අවුරුදු 102 ක් වයසැති මිනුවන්ගොඩ, කලවාන ප්‍රදේශයේ පදිංචි වයි.ඒ. සීලවති මහත්මිය වෙත සයිනොෆාම් එන්නත ඉකුත් බ්‍රහස්පතින්දා (16) දින ලබාදෙන ලදී.
14th September 2021 09:15:53 පැය
කොවිඩ් - 19 වෛරසය හමුවේ ශ්‍රී ලංකාවාසීන්ට සහ ලෝකවාසීන්ට ආශීර්වාද පතා අනුරාධපුර මිරිසවැටිය විහාරස්ථාන පරිශ්‍රයේ සතියක් පුරාවට පැවති සෙත්පිරිත් සජ්ඣායනාව පසුගිය සඳුදා (13) දින සන්ධ්‍යාවේ පැවති බුද්ධ පූජා පිංකමෙන් අනතුරුව අවසන් කරන ලදී.
11th September 2021 10:49:33 පැය
පවතින කොවිඩ්-19 වෛරසයේ සිඝ්‍ර ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා සැප්තැම්බර් මස 13 දින දක්වා දිවයිනපුරා ක්‍රියාත්මක වන පරිදි පනවා තිබු නිරෝධායන ඇදිරි නීතිය 2021, සැප්තැම්බර් මස 21 වන දින අළුයම 4.00 දක්වා...
11th September 2021 08:09:33 පැය
ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 24 වන සේනාංකය යටතේ ඇති 241 වන බලසේනාවේ භටපිරිස් සැප්තැම්බර් මස 11 දින දමන ග්‍රාමසේවා වසමේ කෙසෙල්වත්ත ගම්මානය හරහා හමාගිය සුළිකුණාටුව හේතුවෙන් අර්ධ හානි සිදු වූ නිවාස 21ක් අලුත්වැඩියා කිරීම හා මාර්ග වෙත වැටි තිබු ගස් ආදිය ඉවත් කිරිමේ කටුයුතුවල නිරතව සිටියි.
10th September 2021 23:07:16 පැය
ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩුවේ තානාපති අතිගරු යූරි මැටීරි (Yury Materiy) සහ ශ්‍රී ලංකාවේ රුසියානු තනාපති කාර්යාලයේ නව ආරක්ෂක උපදේශක ඇලෙක්සි ඒ. බොන්ඩරෙව් (Aleksey A. Bondarev) ඉකුත් සිකුරාදා (10) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී...
10th September 2021 12:56:55 පැය
පවතින කොවිඩ්-19 වෛරසය සිඝ්‍ර ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා සැප්තැම්බර් මස 13 දින දක්වා දිවයිනපුරා ක්‍රියාත්මක වන පරිදි පනවා තිබු නිරෝධායන ඇදිරි නීතිය 2021, සැප්තැම්බර් මස 21 වන දින අළුයම 4.00 දක්වා දීර්ඝ කර ඇති බව අද (10) දින මධ්‍යහනේ නිවේදනයක්...
09th September 2021 19:45:24 පැය
ජෙනරල් සර් ජොන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය සංවිධානය කරන ලද 14 වන වරටත් පවත්වනු ලබන ජාත්‍යන්තර පර්යේෂණ සම්මන්ත්‍රණය ඉකුත් බ්‍රහස්පතින්දා (09) දින ආරම්භ කරන ලදී. ආරමභක උත්සව අවස්ථාව සඳහා ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න...