2018-01-20 17:46:05
ශ්‍රී ලංකාවේ සුහද සංචාරයක නිරත නේපාල යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් රාජේන්ද්‍ර චෙත්රි (General Rajendra Chhetri) සෙනසුරාදා (20) දින මූලතිව් ආරක්ෂක සේනා මූලස්ථානයේ සංචාරයක නිරත විය.
2018-01-20 17:46:00
කොළඹ 7, රිඩ් මාවත රාජකීය විද්‍යාලයේ මාස් ඇරීනා හිදී 2018 ජනවාරි මස 17 සිට 20 දින දක්වා පවත්වනු ලැබූ ජාතික ආධුනික පිරිමි සහ කාන්තා මුෂ්ටි ප්‍රහාරක තරඟාවලිය - 2017 හිදී ශ්‍රී ලංකා යුද්ධ හමුදා මුෂ්ටි ප්‍රහාරකයින් මැනවින් දස්කම් දක්වා ඇත.
2018-01-20 17:45:20
කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 57 වන සේනාංකයට අයත් 571 වන බලසේනාවේ භට පිරිස් විසින් කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ජයන්තිනගර්,.......
2018-01-20 17:45:19
කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 651 වන බලසේනාවට අයත් 11 වන (ස්වේච්ඡා) ගජබා රෙජිමේන්තුවේ භට පිරිස් බදාදා (17) .......
2018-01-20 17:45:10
ත්‍රිවිධ හමුදා නිලධාරින් සහ සෙසුනිලයින්ගේ මානසික සහ ආධ්‍යාත්මික සැනසීම අරමුණු කොට යුද්ධ හමුදා මූලස්ථානයේ මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්ෂක මණ්ඩලය විසින් දියත් කොට ඇති භාවනා වැඩසටහන් මාලාවේ තවත් එක් වැඩසටහනක් රාගම, රණවිරු සෙවනේ දී බ්‍රහස්පතින්දා (29) ....
2018-01-20 17:45:07
ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමය විසින් 8 වන වරටත් වාර්ෂිකව සංවිධානය කරනු ලැබූ ‘කිලෝමීටර් 5 විවෘත ජල පිහිනුම් තරඟාවලිය - 2018’ සෙනසුරාදා (20) දින කොළඹ ගාලු මුවදොර මුහුදේ දී පවත්වනු ලැබීය.
2018-01-19 14:30:24
නේපාල යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් රාජේන්ද්‍ර චෙත්රි (General Rajendra Chhetri) සිකුරාදා (19) දින උදෑසන ආරක්ෂක ලේකම් කපිල වෛද්‍යරත්න මහතා සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් .....
2018-01-19 13:30:24
ශ්‍රී ලංකාවේ රසායනික අවි සම්මුතිය ක්‍රියාත්මක කිරීමේ ජාතික අධිකාරිය (NACWC)විසින් කැළණිය,වේවැල්දුව ප්‍රදේශයේ නිවාස සංකීර්ණයක් පිටුපස පොළවෙන් විෂ වායුවක් විමෝචනයවීම පිළිබඳව ශ්‍රී ලංකා යුද්ධ හමුදා..
2018-01-19 13:29:24
යුද්ධ හමුදාවේ පුරෝගාමී පුහුණු ආයතනයක් ලෙස සැලකෙන මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලේ 33 වන සංවත්සර දිනය, ඉරිදා (14) දින ආගමික වැඩසටහනක් සහ ප්‍රජා සත්කාරක ව්‍යාපෘතියක් සංවිධානය කරමින් අභිමානවත් ලෙස සමරනු ලැබීය.
2018-01-18 19:16:48
යාපනයේ සිවිල් ජනතාව දේශීය ඖෂධ (ආයුර්වේද ප්‍රතිකාර) පිළිබඳ දැඩි කැමැත්තක් දක්වනු ලබන අතර, යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 52 වන සේනාංකයට අයත් 523 වන බලසේනාවේ භට පිරිස් විසින් කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය ඖෂධ අංශයේ සහයෝගය ඇතිව බදාදා (17) දින ...