2019-11-09 16:30:16
මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ සේවයේ නියුතු නිලධාරීන්ට ‘මෘදු කුසලතා’ පුහුණු වැඩමුළුවක් මෘදු කුසලතා ජාත්‍යන්තර පුද්ගලික සමාගම විසින් පැවැත්වූ අතර නොවැම්බර් මස 04 වන දින ආරම්භ කරන ලද එම වැඩමුළුව සතියක් පුරා පනාගොඩ පිහිටි ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දී පැවැත්වේ.
2019-11-09 16:04:16
“අපගේ හමුදාවන් අනාගතයේ දී මාතෘභූමියේ ආරක්ෂාව හා ඒකීයභාවය, ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව වෙනුවෙන් කැපවී විනය හා වෘත්තීය ගෞරවය ආරක්ෂා කරනු ඇතැයි මම පොරොන්දු වෙමි” යනුවෙන් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා අද (8) දින අභිනවයෙන් ඉදිකළ ශ්‍රී ජයවර්ධනපුර...
2019-11-09 10:30:00
යාපනය ශ්‍රී නාග විහාරයේ විහාරාධිකාරී ශාස්ත්‍රපති පූජ්‍ය මීගහජඳුරේ සිරි විමල නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් නොවැම්බර් මස 9 සහ 10 දිනයන්හි පැවැත්වූ යාපනය ශ්‍රී නාග විහාරයේ වාර්ෂික ‘කඨින පූජෝත්සවය’ සාර්ථකව කරගැනීම සඳහා යාපනයේ භටපිරිස් සිය උපරිම සහයෝගය ලබාදුන් අතර මෙම පිංකමට සහභගී වූ බැතිමතුන් 2000 කට අධික පිරිසකට ‘දන්සලක්’ ද පවත්වන ලදී.
2019-11-09 10:10:00
නව යුද්ධ හමුදා මූලස්ථානය සිකුරාදා (08) දින විවෘත කිරීමට සමගාමීව ආරක්ෂක අමාත්‍යාංශයේ සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ නිර්දේශය මත යුද්ධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ බ්‍රිගේඩියර්වරුන් අටදෙනෙකු තාවකාලික මේජර් ජෙනරාල් නිළයට...
2019-11-08 13:08:51
එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් සඳහා මාලි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිභාවය ඇති කිරීමේ මෙහෙයුම් මූලස්ථානයේ (MINUSMA) සක්‍රීය සේවයේ යෙදී සිටියදී ජීවිත පරිත්‍යාග කළ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ විරෝදාර රණවිරුවන් දෙදෙනෙකුට එක්සත්...
2019-11-08 10:29:11
මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරු ‘තරුණ සහ මහළු’ පාර්ශවයන් ඇතුළු විවිධ තරාතිරමේ පුද්ගලයින් ඉකුත් සිකුරාදා (01) දින තම විදුහල් මාතාවගෙන් බිහි වූ කැපී පෙනෙන ආදී ශිෂ්‍යයෙකු...
2019-11-07 19:50:07
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය විසින් දියත් කරනු ලබන අධ්‍යාපන ව්‍යාපෘතියක් ලෙස ඉකුත් බ්‍රහස්පතින්දා (08) දින පලාලි ගුවන් තොටුපලේ සංචාරයක නිරත වූ තවත් පෙර පාසල් සිසුන් කණ්ඩායමකට අවශ්‍ය පහසුකම් සපයන ලදී. යාපනය කරවෙඩ්ඩි ප්‍රදේශයේ පිහිටි විතාරනියසර පෙර පාසලේ සිසුන් 41 දෙනෙකු ඔවුන්ගේ ගුරුවරුන් සහ දෙමාපියන් සමඟ ගුවන් තොටුපල පරිශ්‍රය නැරඹීම සඳහා පැමිණ ඇත. ඔවුන් ගුවන්තොටුපළකට ගිය පළමු සංචාරය මෙයයි.
2019-11-07 19:40:07
මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජයන්ත සෙනෙවිරත්න ගේ උපදෙස් මත ‘භූමි අලංකරණය සහ ගෙවතු වගාව’ පිළිබඳ යුද්ධ හමුදා සාමාජිකයින් දැනුවත් කිරීමේ දෙදින වැඩමුළුවක් නොවැම්බර් මස 4 සහ 5 දිනයන්හි මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානයේදී සහ 59 වන සේනාංක මූලස්ථානයේදී පවත්වන ලදී.
2019-11-07 19:30:07
යාපනය ආර්ධද්වීපයේ සිදු කරනු ලබන සිවිල් - හමුදා සහයෝගීතා ව්‍යාපෘතියේ තවත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසුරිය ගේ උපදෙස් මත 10 වන ක්ෂේත්‍ර ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තුවේ...
2019-11-07 19:00:07
මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 11 වන සේනාංක මූලස්ථානය විසින් ‘මානසික සමතුලිතතාවය සහ එය වැඩිදියුණු කිරීම‘ පිළිබඳ දේශනයක් ඉකුත් බදාදා (06) දින මහනුවර, පල්ලෙකැලේ ප්‍රදේශයේ ස්ථාපිත එම සේනාංක මූලස්ථානයේදී සංවිධානය කරන ලදී.