2019-11-05 08:20:19
මාතලේ දිසාවේ ප්‍රධාන සංඝනායක ප්රමුඛ මහා සංඝරත්නය හින්දු, ඉස්ලාම් හා කතෝලික ආගමික පූජකවරුන්, මාතලේ නගරාධිපති, ශ්‍රී පූණ්‍යවර්ධන සමිතියේ සාමාජිකයින් සහ නගරයේ සියලුම අංශ සාමාජිකයින් සමඟ එක්ව ‘විශ්වකීර්ති ශ්‍රී මහතලා වීර පුත්‍ර’ ගෞරව...
2019-11-05 08:05:19
ශාන්ත තෝමස් විද්‍යාලයේ පැවැති ප්‍රධාන උත්සවය අවසන් වීමෙන් අනතුරුව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ සේවය ඇගයුමට ලක් කිරීමේ සහ ගෞරවාචාර පූද කිරීමේ දිවා භෝජන...
2019-11-05 07:05:19
ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ 12 වන රෙජිමේන්තු අධිපති ලෙස මේජර් ජෙනරාල් මනෝජ් මුදන්නායක සඳුදා (04) දින අබේපුස්ස ප්‍රදේශයේ ස්ථානගත ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මූලස්ථානයේ දී පැවැති හමුදා සම්ප්‍රදායානුකූල උත්සවයකදී රාජකාරී ආරම්භ කරන ලදී.
2019-11-05 06:05:19
කැළණිය දළුගම ප්‍රදේශයේ පිහිටි යුද්ධ හමුදා මූල්‍ය හා අයවැය කළමනාකරණ අධ්යක්ෂ මණ්ඩලයේ නව අධ්යක්ෂ ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ කර්නල් ටී.සී. මෙත්තානන්ද ඉකුත් බ්‍රහස්පතින්දා (31) දින රාජකාරි ආරම්භ කරන ලදී.
2019-11-04 18:21:39
කුරුණෑගල, හෙරලියාවල ප්‍රදේශයේ ස්ථාපිත නව ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළු පරිශ්‍රයේ ඉකුත් බ්‍රහස්පතින්දා (31) දින යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ ප්‍රධානත්වයෙන් පැවැති උත්සවයක් අතරතුර ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ...
2019-11-04 16:43:41
අම්පාර ප්‍රදේශයේ පිහිටි 24 වන සේනාංක මූලස්ථානයේ නව සේනාංකාධිපති ලෙස බ්‍රිගේඩියර් ජේ.චින්තක ගමගේ ඉකුත් සිකුරාදා (01) දින පැවැති උත්සවයකදී සිය රාජකාරී කටයුතු ආරම්භ කරන ලදී. මීට ප්‍රථම මෙම ධූරය මේජර් ජෙනරාල් ඒ.අයි මාරසිංහ විසින් හොබවන ලදී.
2019-11-04 16:20:41
බලංගොඩ පිහිටි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය විසින් බදාදා (30) දින සංවිධානය කරන ලද ජංගම රුධිර පරිත්‍යාග වැඩසටහනක් සඳහා එම මණ්ඩලයේ ඉල්ලීමකට අනුව මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් 20 දෙනෙකු එක්ව සිය රුධිරය පරිත්‍යාග කළහ.
2019-11-04 15:13:26
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 29 වන විධායක ජෙනරාල් ලෙස ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තුවේ මේජර් ජෙනරාල් නෙවිල් වීරසිංහ සඳුදා (04) දින යුද්ධ හමුදා මූලස්ථානයේ පිහිටි සිය කාර්යාලයේදී රාජකාරි ආරම්භ කරන ලදී. මීට ප්‍රථම මෙම ධූරය මේජර් ජෙනරාල් අතුල කොඩිප්පිලි විසින් හෙබවීය.
2019-11-03 13:13:08
සාමකාමී පුරවැසියන් ලෙස සාමාන්‍ය ජීවිත ගත කරමින් සිටින පුනරුත්ථාපනය නොකළ හිටපු එල්ටීටීඊ සාමාජිකයින්ගේ ජීවන තත්ත්වය සහ ඔවුන්ගේ අවශ්‍යතා පිළිබඳව සොයාබැලීමේ අදහසින් විශේෂ හමුවක් කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපතිතුමන්ගේ උපදෙස් මත ඉකුත් බදාදා (30) දින...
2019-11-03 12:30:08
ශිෂ්‍ය නිලධාරීන් අතර සුහදතාවය වර්ධනය කිරීමේ මෙන්ම අධ්‍යයන කටයුතුවල ඒකාකාරී බවින් මිඳීමේ අරමුණින් බුත්තල නිලධාරී ප්‍රගමන ප්‍රවර්ධන මධ්‍යස්ථානයේ පාඨමාලා තුනක් හදාරණ ශිෂ්‍ය නිලධාරීන්ගේ...