Header

Sri Lanka Army

Defender of the Nation

04th November 2019 16:20:41 Hours

මධ්‍යම භටපිරිස් රුධිරය පරිත්‍යාග කරයි

බලංගොඩ පිහිටි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය විසින් බදාදා (30) දින සංවිධානය කරන ලද ජංගම රුධිර පරිත්‍යාග වැඩසටහනක් සඳහා එම මණ්ඩලයේ ඉල්ලීමකට අනුව මධ්‍යම ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් 20 දෙනෙකු එක්ව සිය රුධිරය පරිත්‍යාග කළහ.

මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ 90 වන සංවත්සරයට සමගාමීව සංවිධානය කර කර තිබුණි. මෙම ප්‍රජා ව්‍යාපෘතියට නිලධාරීන් සහ සෙසුනිලයින් ද සම්බන්ධ විය. Running sport media | New Jordans – Air Jordan 2021 Release Dates , Gov