2020-08-28 09:20:36
අද (28) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාව තුලින් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් දෙදෙනෙකු (02) හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් දෙදෙනා (02) එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ කුවේට් සිට මෙරටට පැමිණ...
2020-08-28 09:20:36
මින්නේරිය ජාතික වන උද්‍යානයේ බටහිර පිවිසුම ආසන්නයේ පිහිටි මහසෙන්ගම ප්‍රදේශයේ හදිසියේ හටගත් ලැව් ගින්නක් මැඩපැවැත්වීමට උපකාරීවන මෙන් වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉල්ලීමකට අනුව යුහුසුළුව ක්‍රියාතමක වූ 53 වන සේනාංකයේ යුද්ධ හමුදා භටපිරිස් ගම්වාසීන්ගේ සහය ද ඇතිව ගින්න මැඩපවත්වනු ලැබීය.
2020-08-28 09:00:36
62 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ශාරද සමරකෝන් ගේ මූලිකත්වයෙන් යුද්ධ හමුදා සාමාජිකයන් වෙනුවෙන් නවතමයෙන් හදුන්වාදුන් ‘සංග්‍රාමික පාපැදි පාඨමාලාව’ අගෝස්තු මස 11 සහ 25 දක්වා කාළය තුළ හැලඹවැව 622 වන පාබල බලසේනා මූලස්ථානයේදී සාර්ථකව පවත්වනු ලැබීය.
2020-08-27 16:25:29
මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා ආරක්ෂක ලේකම් ධූරයට අමතරව අද (26) දින පෙරවරුවේ නාරාහේන්පිට ප්‍රදේශයේ පිහිටි නිල මැදුර කාර්යාල පරිශ්‍රයේදී අභ්‍යන්තර ආරක්ෂක, ස්වදේශ...
2020-08-27 15:34:30
දීගම්පතාහ ප්‍රදේශයේ පිහිටි 53 වන සේනාංකයේ 25 වන සංවත්සර සැමරුමට සමගාමීව අද (24) දින උදෑසන පැවැති උත්සවයට සහභාගී වූ ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හා යුද්ධ හමුදාධිපති...
2020-08-27 12:38:24
ශ්‍රී ලංකා යුද්ධ හමුදා මූලස්ථානයේ රෙජිමේන්තු සැරයන් මේජර් ලෙස කටයුතු කළ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බළකායේ බළලත් නිලධාරි I එල්.එච්.ටී.ඩී. සරත් කුමාර සිය ධූර කාලය අවසන් කර ඉකුත් සඳුදා (25) දින පැවති ගෞරවාචාර පෙළපාලියකින් අනතුරුව නික්ම යන ලදී. සෙසු නිලයෙකුට ලැබිය හැකි උසස්ම...
2020-08-27 11:00:26
අද (27) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාව තුලින් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 13 දෙනෙකු හඳුනාගෙන තිබේ. එම පුද්ගලයින් 13 දෙනා අතරින් පුද්ගලයින් තිදෙනෙකු (03) කෙන්යාව සහ මාලදිවයිනේ සිට මෙරටට...
2020-08-27 10:00:26
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 51 වන සේනාංක මූලස්ථානයේ 25 වන සංවත්සරය ඉකුත් සදුදා (24) දින ආගමික වතාවත්වලට මුල් තැන දෙමින් 51 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ලලිත් රත්නායක ගේ ප්‍රධානත්වයෙන් යුතුව උත්කර්ෂවත් අයුරින් පවත්වනු ලැබිණී.
2020-08-27 08:00:26
ගැමුණු හේවා රෙජිමේන්තුවේ නව රෙජිමේන්තු අධිපති මෙන්ම යුද්ධ හමුදා මූලස්ථානයේ විධායක අධිකාරී මේජර් ජෙනරාල් චූල අබේනායක. ගාල්ලේ පිහිටි 14 වන ගැමුණු හේවා බළඇණි මූලස්ථානයේ ඉකුත් බදාදා (26) දින සංචාරයක නිරත විණි.
2020-08-27 07:00:26
ඇල්ල, කන්තලේ 1 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ භට පිරිස් විසින් කන්තලේ, සූරියපුර හන්දිය අසල නවතමයෙන් බස් නැවතුම්පොළක් ඉදිකර මහජනතාවගේ ප්‍රයෝජනය සඳහා ඉකුත් අඟහරුවාදා (18) දින භාර තිබේ.