Header

Sri Lanka Army

Defender of the Nation

28th August 2020 09:20:36 Hours

මින්නේරිය ජාතික වන උද්‍යානය අසල හදිසියේ හටගත් ගින්න යුද්ධ හමුදා සාමාජිකයන් විසින් මැඩපවත්වයි

මින්නේරිය ජාතික වන උද්‍යානයේ බටහිර පිවිසුම ආසන්නයේ පිහිටි මහසෙන්ගම ප්‍රදේශයේ හදිසියේ හටගත් ලැව් ගින්නක් මැඩපැවැත්වීමට සහය වන මෙන් වනසංරක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකළ ඉල්ලීමකට අනුව, යුහුසුළුව ක්‍රියාතමක වූ 53 වන සේනාංකයේ යුද්ධ හමුදා භටපිරිස් හා ගම්වාසීන්ගේ සහය ද ඇතිව ගින්න මැඩපවත්වනු ලැබීය.

53 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ප්‍රියන්ත සේනාරත්න ගේ උපදෙස් වලට අනුව කඩිනමින් එම ස්ථානයට ලඟා වූ භටපිරිස් දැඩි පරිශ්‍රමයකින් අනතුරුවඑම ගින්න නිවා දැමීය. Sneakers Store | Air Jordan