2020-09-25 17:25:40
යුද්ධ හමුදාව විසින් දියත් කරනු ලබන ‘තුරු මිතුරු නව රටක්’ ව්‍යාපෘතියට යටතේ අඟහරුවාදා (22) දිනට යෙදී තිබුණු 54 වන සේනාංක මුලස්ථානයේ 10 වන සංවත්සරයට සමගාමීව එම සේනාංකයේ භටපිරිස් වල්පත්තුව රක්ෂිතයේ මී, කොහොඹ, සියඹලා, කැටකාල, මයිල, කුඹුක් ඇතුළු දුර්ලභ පැළැටි 325 ක් රෝපණය කළහ.
2020-09-25 17:20:40
බූස්ස පිහිටි 61 වන සේනාංකයේ 13 වන සේනාංකාධිපති ලෙස මේජර් ජෙනරල් සංජය වනසිංහ සැප්තැම්බර් මස 24 දින බෞද්ධ ආගමික වතාවත් මධ්‍යයේ පැවැති හමුදා සම්ප්‍රදායානුකූල උත්සවයකදී සිය රාජකාරි කටයුුතු ආරම්භ කරනු ලැබීණි.
2020-09-25 15:49:38
කුකුලේගඟ පිහිටි ශ්‍රී ලංකා සාමසාධක මෙහෙයුම් පුහුණු ආයතනයේදී ත්‍රිවිධ හමුදා සහ පොලිස් විශේෂ කාර්යය බලකා සාමාජිකයන් සඳහා පුරා සති තුනක කාලසීමාවක් තුළ පැවැත්වීමට නියමිත 28 වන මානව හිමිකම් හා ජාත්‍යන්තර මානූෂිය නිතීය පිලිබඳ පාඨමාලාව ඉකුත් සදුදා (21) දින ආරම්භ විය.
2020-09-25 13:00:37
54 වන සේනාංකය යටතේ ස්ථාපිත 7 වන විජයබාහු පාබල රෙජිමේන්තු භටපිරිස් විසින් අද (25) දින උදැසන මන්නාරම පාලම අසල මාර්ග බාධකයේදී සිදුකළ සෝදිසි මෙහෙයුමකදී කහ තොගයක් සමඟ ජාවාරමේ නියැලුණු පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී. මැදවච්චිය - මන්නාරම මාර්ගයේ මන්නාරම පාලම අසලදී 54 වන සේනාංකය...
2020-09-25 12:00:53
541 වන බලසේනාවේ 10 වන සංවත්සරයට සමගාමීව එම බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ප්‍රදීප් කුලතුංග වෙත හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුරයේ ගෞරවාචාරය 10 වන (ස්වේච්ඡා) ගැමුණු හේවා බළඇණියේ භටපිරිස් විසින් පිරිනමනු ලැබීය.
2020-09-25 11:30:53
අද (25) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාව තුලින් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් නව දෙනෙකු (09) හඳුනාගෙන තිබෙනවා. එම පුද්ගලයින් නව දෙනා (09) අතරින් මාලදිවයිනේ සිට පැමිණි එක් පුද්ගලයෙකු (01) ධම්මින්න නිරෝධායන මධ්‍යස්ථානය තුළින් ද, ඉරානයේ සිට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු (02)කල්පිටිය නිරෝධයන මධ්‍යස්ථනය තුළින් ද, ඩුබායි සිට පැමිණි එක් පුද්ගලයෙකු (01) රාජගිරිය නිරෝධායන මධ්‍යස්ථානය තුළින් ද, කටාර් සිට පැමිණි පුද්ගලයින් තිදෙනෙකු (03) රාජගිරිය සහ විඩත්තපලෙයි නිරෝධායන මධ්‍යස්ථානයන් තුලින්සහ කුවේට් සිට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු (02)සාම්පූර් නිරෝධායන මධ්යස්ථානයෙන්ලෙස වාර්තා වන බවකොවිඩි-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.
2020-09-25 10:12:37
වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 54 වන සේනාංකය යටතේ ඇති 542 වන බලසේනා බලප්‍රදේශයේ පිහිටි 15 වන (ස්වේච්ඡා) ගැමුණු හේවා බලඇණියට අනුයුක්තව මන්නාරම කුංචිකුලම මාර්ග බාධකයේ රාජකාරි කරමින් සිටි භටපිරිස් විසින් ඉකුත් බ්‍රහස්පතින්දා (24) දින රාත්‍රී 10.30 ට පමණ ශ්‍රී ලංගම බස් රථයක සඟවා කොළඹට රැගෙන යමින් සිටි...
2020-09-24 14:23:50
අද (24) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාව තුලින් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් එකොලොස් දෙනෙකු (11) හඳුනාගෙන තිබෙනවා. එම පුද්ගලයින් එකොලොස් දෙනා (11) අතරින් සෞදි අරාබියේ...
2020-09-23 15:42:02
‘නෙත්’ එෆ්එම් ගුවන්විදුලි නාලිකාවේ ගවේෂණාත්මක ගුවන් විදුලි වැඩසටහනක් වන අන්ලිමිටඩ් කණපිට’ (Unlimited Kanapita) වැඩසටහනට ඉකුත් අඟහරුවාදා (22) දින එක්වූ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති හා කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ...
2020-09-23 14:20:27
ශ්‍රී ලංකා පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලයේ නව ආරක්ෂක උපදේශක කර්නල් මුහම්මද් සෆ්ඩාර් (Colonel Muhammad Safdar) අඟහරුවාදා (22) උදෑසන යුද්ධ හමුදා මුලස්ථානයේදී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති හා කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී...