Header

Sri Lanka Army

Defender of the Nation

23rd September 2020 15:42:02 Hours

නෙත් එෆ්එම් ගුවන් විදුලි නාලිකාවේ පැවති ‘අන්ලිමිටඩ් කණපිට’ (Unlimited Kanapita) සම්මුඛ සාකච්ඡාවට යුද්ධ හමුදාධිපතිතුමන් එක්වේ

‘නෙත්’ එෆ්එම් ගුවන්විදුලි නාලිකාවේ ගවේෂණාත්මක ගුවන් විදුලි වැඩසටහනක් වන අන්ලිමිටඩ් කණපිට’ (Unlimited Kanapita) වැඩසටහනට ඉකුත් අඟහරුවාදා (22) දින එක්වූ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති හා කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය තුරන් කිරීම සඳහා වන රාජ්‍ය යාන්ත්‍රණයට ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය දක්වන සහයෝගය සම්බන්ධයෙන් අදහස් දැක්විය.

ගුවන් විදුලි සම්මුඛ සාකච්ඡාවේ හඬපටය පහතින් දැක්වේ: url clone | FASHION NEWS