2021-01-04 06:00:45
මන්නාරම පිහිටි 54 වන සේනාංකය යටතේ ස්ථාපිත 543 වන බලසේනාවට අයත් 7 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් ඉකුත් ඉරිදා (2) දින තාරවන්කෝට්ටෙයි ප්‍රදේශයේ අතහැර දැමු නිවසක් සෝදිසි කිරීමේදී නීතිවිරෝධි ලෙස ජාවාරම් කිරීමට සඟවා තිබු කහ කිලෝග්‍රෑම් 125 ක් අත්අඩංගුවට ගැනිමට සමත්විය.
2021-01-03 14:27:39
වන්නි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 21 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් විකුම් ලියනගේ ලබාදුන් උපදෙස් මත එම සේනාංකයේ මුලිකත්වයෙන් 211 වන බලසේනාවේ භටපිරිස් 2020 නොවැම්බර් සහ දෙසැම්බර් මස දින තුනකදී...
2021-01-03 11:27:39
යුද්ධ හමුදා නිලධාරීන් සහ සෙසුනිලයින්ගේ ශාරීරික යෝග්‍යතාවය සහ ආත්ම විශ්වාසය ඉහළ නංවමින් ඔවුන්ගේ කුසලතාවන් ප්‍රදර්ශනය කිරීමට අවස්ථාවක් ලබාදීමේ අරමුණින් 58 වන සේනාංකය විසින් සංවිධානය කළ ‘සේනාංකාධිපති’...
2021-01-03 11:00:39
අද (04) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 403 දෙනෙකු හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් සියලුදෙනා දේශීයව හඳුනාගත් පුද්ගලයින් ලෙස වාර්ථා වේ.
2021-01-03 10:45:39
අතහිත පදනමේ සම්බන්ධිකරණ ලේකම් ප්‍රසාද් ලොකුබාලසුරිය මහතා සහ ශ්‍රී ජයවර්ධනපුර හා කොළඹ රාජකීය විද්‍යාලයේ ඔහුගේ සමකාලීන මිතුරන්ගේ අනුග්‍රහය ඇතිව රුපියල් 4000 ක පමණ වටිනාකමින් යුත් පාසල් පොත් සහ අනෙකුත් පාසල් උපකරණ අඩංගු ත්‍යාග පාර්සල් තොගයක් ඕඩ්ඩුසුඩාන් අධ්‍යාපන කලාපයේ පාසල් සිසුන් 50 දෙනෙකු අතර ඉකුත් බ්‍රහස්පතින්දා (31) දින බෙදාදෙන ලදී.
2021-01-03 10:27:39
2021 නව වසර උදාවත් සමඟ ජනවාරි මස 01 දින ජාතික ධජය හා යුද්ධ හමුදා ධජය ඔසවා, රට වෙනුවෙන් දිවිපිදු විරෝදාර රණවිරුවන් සිහිපත් කර රාජ්‍ය ප්‍රතිඥාව ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව දිවයින පුරා සියලුම ආරක්ෂක සේනා මුලස්ථානයන්හි...
2021-01-02 14:27:39
62 වන සේනාංක මුලස්ථානයේ මුලිකත්වයෙන් අතහිත පදනමේ සම්බන්ධිකරණ ලේකම් ප්‍රසාද් ලොකුබාලසුරිය මහතා සහ ශ්‍රී ජයවර්ධනපුර හා කොළඹ රාජකීය විද්‍යාලයේ ඔහුගේ සමකාලීන මිතුරන්ගේ අනුග්‍රහය ඇතිව පාසල් පොත් සහ පාසල් උපකරණ තොගයක් සම්පත්නුවර ජාතික පාසලේ අධ්‍යාපනය හදාරණ පාසල් සිසුන් 130 දෙනෙකු වෙත ඉකුත් බ්‍රහස්පතින්දා (31) දින බෙදාදෙන ලදී.
2021-01-02 11:20:39
මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 59 වන සේනාංකයට අයත් 591 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථාපිත 24 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් නත්තල් දින (25) මුලතිව් සිලාවත්ත ප්‍රදේශයේ පිහිටි ලඳනි ළමා නිවාසයේ නේවාසික ළමුන් වෙනුවෙන් විශේෂ නත්තල් වැඩසටහනක් පවත්වා ප්‍රණීත රාත්‍රි ආහාරවේලක් පිරිනැමීය.
2021-01-01 23:10:57
කොවිඩ්-19 වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා සන්නද්ධ හමුදාවන් සිදුකරනු ලබන කාර්යභාර්ය ප්‍රශංසාවට ලක් කරමින් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, ලැබුවාවූ 2021 නව වසරට සුබපැතුම් පිරිනමයි.
2021-01-01 21:47:05
අද (03) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 515 දෙනෙකු හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් අතරින් පුද්ගලයින් 13 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයින් ලෙස වාර්ථා වේ. ඉතිරි පුද්ගලයින් 502 දෙනා දේශීයව....