2021-01-08 14:34:11
යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මෙන්ම ශ්‍රී ලංකා සංඥා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් ප්‍රභාත් දෙමටම්පිටිය ඉකුත් සඳුදා (04) දින පාදුක්ක ප්‍රදේශයේ පිහිටි 5 වන ශ්‍රී ලංකා සංඥා බලකායේ සංචාරයක නිරත විය.
2021-01-08 14:24:11
කොවිඩ්-19 වෛරසය ව්‍යාප්තිය හමුවේ පිඩාවට පත්ව කිලිනොච්චි ප්‍රදේශයේ පවුල් අතර වියළි සලාක පාර්සල් 1000 ක් ඉකුත් බ්‍රහස්පතින්දා (07) දින කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ සේවයේ නියුතු භටපිරිස් විසින් බෙදාදෙනු ලැබීය. ඒ සඳහා කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති...
2021-01-06 22:05:30
ඉන්දිය මහා කොමසාරිස් කාර්යාලයේ සහකාර ආරක්ෂක උපදේශක ලුතිනන් කර්නල් පූනීත් සුෂිල් (Lieutenant Colonel Puneet Sushil) අද (06) දින යුද්ධ හමුදා මුලස්ථානයේදී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොව්ඩ්-19 පැතිරීම වැළැක්වීමේ...
2021-01-06 14:05:30
අද (09) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 525 දෙනෙකු හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් අතරින් එක් පුද්ගලයෙකු විදේශගතව සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයෙකු ලෙස වාර්ථා වේ. ඉතිරි පුද්ගලයින් 524 දෙනා දේශීයව හඳුනාගත් පුද්ගලයින් ලෙස වාර්ථා වේ. හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්ථා වන අතර, ඒ ආසාදිතයින් 193 ක් ලෙසය. ඊට අමතරව, ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 94 ක් සහ වවුනියාව දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 56 ක් ලෙස වාර්ථා වේ. අනෙක් ආසාදිතයින් 181 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක වලින් වාර්තා වේ.
2021-01-06 12:05:30
යුද්ධ හමුදා සාමාජිකයින්ගේ කාර්යභාර්ය අගය කරමින්, ඉමර්චෙමි එන්බී (සිලොන්) සමාගමේ (Emerchemie NB (Ceylon) Limited) කළමනාකරු චින්තක සෙනෙවිරත්න මහතාගේ පරිත්යාගශීලිත්වයෙන් ජෛව රසායන මිනුම් ඒකකයක් (Biothesiometer)...
2021-01-06 11:25:30
අද (08) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 532 දෙනෙකු හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් අතරින් පුද්ගලයින් 07 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයින් ලෙස වාර්ථා වේ.
2021-01-06 11:05:30
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ සංකල්පයකට අනුව කුරුණෑගල පිහිටි ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුව විසින් ක්‍රියාවට නැංවූ...
2021-01-06 10:05:30
අද (07) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 522 දෙනෙකු හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් අතරින් එක් පුද්ගලයෙකු විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයෙකු ලෙස වාර්ථා වේ.
2021-01-05 18:07:43
කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් සම්පත් කොටුවේගොඩ සහ ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපති ශාමිනි කොටුවේගොඩ මහත්මිය විසින් කරන ලද ඉල්ලීමකට අනුව එම ප්‍රදේශයේ සිසුන්ගේ අධ්‍යාපන මට්ටම ඉහළ නැංවීමේ අරමුණින් කොළඹ ප්‍රදේශයේ පදිංචි...
2021-01-05 15:09:43
අද (06) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 484 දෙනෙකු හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් අතරින් පුද්ගලයින් 05 දෙනෙකු...