2021-01-25 12:09:07
බ්‍රිගේඩියර් එම්.ටී.අයි මහලේකම් 144 වන බලසේනාවේ නව බලසේනාධිපති ලෙස බත්තරමුල්ලේ පිහිටි එම බලසේනා මූලස්ථානයේදී හමුදා සම්ප්‍රදායානූකූලව රාජකාරි කටයුතු භාරගත්තේය.
2021-01-25 12:00:07
නැගෙනහිර ආරක්ෂක සේනා මූල්සථානය යටතේ ස්ථාපිත 23 වන සේනාංකය යටතේ ඇති 233 වන බලසේනාවේ නව බලසේනාධිපති ලෙස කර්නල් වසන්ත හේවගේ වාකරේ පිහිටි එම බලසේනා මූලස්ථානයේදී සිය ධූරයේ රාජකාරි කටයුතු ආරම්භ කරන ලදී.
2021-01-25 11:45:07
2021-01-25 11:15:07
කර්නල් ලක්ෂමන් සමරදිවාකර 541 වන බලසේනාවේ 7 වන බලසේනාධිපති ලෙස එම බලසේනා මූලස්ථානයේදී ඉකුත් බදාදා (20) දින රාජකාරි ආරම්භ කළේය.
2021-01-25 10:15:07
66 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් අජිත් දිසානායක ඉකුත් සිකුරාදා (22) දින සිය බලප්‍රදේශයේ පිහිටි 63 වන බලසේනාවේ සහ ඒ යටතේ ඇති 11 වන (ස්වේච්ඡා) ගජබා රෙජිමේන්තුවේ සහ 2 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ නිල සංචාරයක නිරත විය.
2021-01-25 09:45:07
වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් හේමන්ත බණ්ඩාර ඉකුත් අඟහරුවාදා (19) දින වවුනියාව ප්‍රදේශයේ ක්‍රියාත්මක කරන නිරෝධායන මධ්‍යස්ථාන නිරීක්ෂණය කරමින් ප්‍රදේශයේ කොවිඩ්-19 පැතිරීමේ අවදානම පිළිබඳව සාකච්ඡා කළේය.
2021-01-23 17:34:19
දශක තුනකට අධික කාලයක් යුද්ධ හමුදාව වෙනුවෙන් අනගි සේවයක් ඉටුකර නුඳුරේදී යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ලබන ප්‍රධාන සංඥා නිලධාරි මේජර් ජෙනරල් අධීප තිලකරත්ත යුද්ධ හමුදාධිපති කාර්යාලයේදී අද (20) දින උදෑසන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි...
2021-01-23 16:34:19
දියතලාව ප්‍රදේශයේ Hydrangea මල් වගාව ව්‍යාප්ත කිරීමේ අරමුණින් පෞද්ගලික අංශයේ පලපුරුදු විශේෂඥයන්ගේ සහය ඇතිව යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ ඉදිවෙමින් පවතින සුභසාධන වෙළඳසැල අසලදී එහි පලමු අදියරය ආරම්භ කරනු ලැබීය.
2021-01-23 08:34:19
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙනුවෙන් වසර තිස්හතරකට අධික කාලයක් රාජකාරී කර නුදුරේදී විශ්‍රාම දිවියට පා තැබීමට නියමිත ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ...
2021-01-22 15:53:24
රොෂාන් මහනාම, ලක්ෂ්මන් මහනාම සහ රොෂාන් - විජේරාම පදනමේ මූල්‍යමය දායකත්වය ඇතිව 5 වන ශ්‍රී ලංකා පාබල හමුදා ඒකකයේ භටපිරිස් මරන්දමඩු සිංහල මිශ්‍ර රජයේ පාසලේ ඉදිකළ බුදුමැදුර විවෘත කිරීම.