2021-01-26 15:04:12
අඹේපුස්සේ පිහිටි ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මූලස්ථානයේ රැක බලා ගන්නා එල්සා සිංහ දේනුව සිය තෙවන උපන් දිනය පසුගිය සිකුරාදා (22) සැමරුවාය. ඈ වෙනුවෙන් උපන්දින කේක් අනුරුවක්ද සිංහ රෙජිමේන්තුව විසින් සකසා තිබූ අතර උපන්දින සැමරුමට...
2021-01-26 14:50:12
53 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් නිශාන්ත මානගේ ගේ ඉල්ලීමකට අනුව පරිත්‍යාගශීලියෙකුගේ දායකත්වය ඇතිව පලුගස්වැව ගම්මානයේ පාසලක 1 සිට 5 ශ්‍රේණිය දක්වා...
2021-01-26 14:45:12
උසස්වීම් ලද ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් වන 66 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් අජිත් දිසානායක, 59 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් මනෝජ් ළමාහේවා සහ 64 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් මංජුල කරුණාරත්න වෙනුවෙන් ගෞරවාචාර පිරිනැමීමේ උත්සවයක් ඉකුත් (19) දින පනාගොඩ ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා මූලස්ථානයේදී පැවැත්විණ.
2021-01-26 14:38:12
ඉදිරි නඩත්තු පෙදෙස - උතුර නව ආඥාපති බ්‍රිගේඩියර් එච්.එල් ගුරුගේ පසුගිය අඟහරුවාදා (19) දින ආගමික වතාවත් මධ්‍යයේ රාජකාරි කටයුතු ආරම්භ කරනු ලැබීය.
2021-01-26 14:30:12
අද (27) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 755 දෙනෙකු හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් අතරින් පුද්ගලයින් 07 දෙනෙකු...
2021-01-26 13:25:41
නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානයේ 21 වන ආඥාපති ලෙස මේජර් ජෙනරල් චන්න වීරසූරීය ඉකුත් සදුදා (25) දින වැලිකන්ද ප්‍රදේශයේ පිහිටි එම ආරක්ෂක සේනා මූලස්ථානයේදී ආගමික වතාවත්...
2021-01-25 22:38:58
මේජර් ජෙනරල් සේන වඩුගේ නව අඥාපති යුද්ධ හමුදා පුහුණු අණසක ලෙස ඉකුත් බ්‍රහස්පතින්දා (21) දින දියතලාව පිහිටි එම මූලස්ථානයේදී සම්ප්‍රදායානූකූලව සිය ධූරයේ රාජකාරී කටයුතු ආරම්භ කළේය.
2021-01-25 22:00:00
නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානයේ 20 වන ආඥාපති ලෙස කටයුතු කළ මේජර් ජෙනරල් චින්තක ගමගේ සිය ධූරයෙන් නිකම යෑම නිමිත්තෙන් හමුදා සම්ප්‍රදායානුකූල ගෞරවාචාර පුදකිරිමේ උත්සවයක්...
2021-01-25 17:49:12
අද (26) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 737 දෙනෙකු හඳුනාගෙන ඇත. හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්ථා වන අතර, ඒ ආසාදිතයින් 227 ක් ලෙසය. ඊට අමතරව, කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 102 ක් සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 96 ක් ලෙස වාර්ථා වේ. අනෙක් ආසාදිතයින් 312 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක වලින් වාර්තා වේ.
2021-01-25 16:49:12
ගම සමඟ පිළිසඳරක් කළුතර දිස්ත්‍රික් වැඩසටනේදී අතිගරු ජනාධිපතිතුමන්ගෙන් කළ ඉල්ලීමකට අනුව එතුමන්ගේ දැනුම්දීම පරිදි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ උපදෙස් මත ඉංජිනේරු සේවා බලකායේ...