Header

Sri Lanka Army

Defender of the Nation

26th January 2021 14:50:12 Hours

53 වන සේනාංකයේ භටපිරිස් පලුගස්වැව ප්‍රදේශයේ දුෂ්කර පාසල සිසුන්ට පාසල් උපකරණ තොගයක් බෙදාදේ

53 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් නිශාන්ත මානගේ ගේ ඉල්ලීමකට අනුව පරිත්‍යාගශීලියෙකුගේ දායකත්වය ඇතිව පලුගස්වැව ගම්මානයේ පාසලක 1 සිට 5 ශ්‍රේණිය දක්වා ඉගෙනුම ලබන ළමුන් සඳහා අත්‍යවශ්‍ය පාසල් උපකරණ තොගයක් බෙදාදෙන ලදී.

53 වන සේසනාංකයේ සේනාංකාධිපති එම පරිත්‍යාගශීලීන්ගේ නියෝජිතයන් පිරිසක් සමගින් ඉකුත් ඉරිදා (23) දින එම පාසල් උපකරණ තොගය ළමුන් අතරේ බෙදාදුන්නේය. Running sports | Patike – Nike Air Jordan, Premium, Retro Klasici, Sneakers , Iicf