2021-05-19 20:45:17
සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් විසින් ආරක්ෂක අමාත්‍යාංශයේ සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා...
2021-05-19 20:00:40
කිලිනොච්චි ලේ බැංකුවේ ඉල්ලීමකට අනුව, ආරක්ෂක සේනා මුලස්ථානය - කිලිනොච්චි යටතේ සේවයේ නියුතු භටපිරිස් ඉකුත් සඳුදා (17) දින කිලිනොච්චි යුද්ධ හමුදා රෝහල් පරිශ්‍රයේ පැවැති ලේ දන්දීමේ වැඩහනනකට එක්වූහ.
2021-05-19 19:22:40
විජයග්‍රාහණයේ 12 වැනි සැමරුමට සහ රණවිරු දිනයට සමගාමීව පලාලි යුද්ධ හමුදා රෝහල් පරිශ්‍රයේ නව දෙමහල් ගොඩනැගිල්ලක් ඉදිකිරීමේ කටයුතු ආරම්භ කරන ලදී. නව ගොඩනැගිල්ලට මුල්ගල තැබීමේ උත්සවය ආරක්ෂක සේනා ආඥාපති - යාපනය...
2021-05-19 19:15:49
යුද්ධ හමුදාව විසින් ස්ථාපනය කරන ලද සීදුව අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයට අද (17) දින පෙරවරුවේ අප්ෆීල්ඩ් ශ්‍රී ලංකා පුද්ගලික සමාගමේ (Upfield Sri Lanka Pvt Ltd) කළමනාකාරිත්වය විසින් නව දැඩි සත්කාර ඒකක ඇඳන් 10 ක් පරිත්‍යාග කරන ලදී.
2021-05-19 15:22:40
කොවිඩ්-19 වෛරසය ආසාදිත රෝගීන් දිනෙන් දින ඉහළ යාමත් සමඟ ඔවුන්ට ප්‍රතිකාර සිදුකිරීමේ අරමුණින් නුවරඑළිය නගර ශාලා ගොඩනැගිල්ල 112 වන බලසේනාවේ සහ 3 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස ස්ථාපිත කර සෞඛ්‍ය බලධාරීන් වෙත භාරදෙන ලදී.
2021-05-19 07:15:38
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවට ඉඳුරාම බඳවාගත් වෘත්තිය නිලධාරීන් 10 දෙනෙකු මුලික වෘත්තිය නිලධාරී පාඨමාලා අංක -10 සාර්ථකව අවසන් කර පසුගියදා දියතලාවේ පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා පුහුණු පාසලේදී විසිර යන ලදී.
2021-05-17 21:16:07
ස්වාධින රූපවාහිනි නාලිකාවේ මැයි 17දින සන්ධ්‍යාවේ විකාශයවු ‘දොරමඩලාව’ විද්වත් සාකච්ඡාව සඳහා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති හා කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ...
2021-05-17 16:11:33
රටේ ස්වෛරීභාවය, භෞමික අඛණ්ඩතාව සහ ස්වාධීනත්වය උදෙසා සිය වටිනා ජීවිත පරිත්‍යාග කළ යුද, ගුවන් හා නාවික හමුදාවේ, පොලීසියේ සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ විරෝදාර රණවිරුවන්ගේ...
2021-05-17 15:15:49
අද (18) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 2456 දෙනෙකු හඳුනාගෙන ඇත. හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින්...
2021-05-17 14:51:49
යාපනය ප්‍රදේශයේ ජනතාව අතර කොවිඩ් -19 වෛරසය සම්ප්‍රේෂණයවීම අවම කිරීමේ අරමුණින් සෙනසුරාදා (15) දින අච්චුවේලි ප්‍රදේශය විෂබීජහරණය කිරීමේ වැඩසටහක් දියත් කරන ලදී. ආරක්ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා...