2021-08-23 15:11:50
වවුනියාව, ප්‍රදේශයේ ස්ථාපිත 56 වන සේනාංකයේ 25 වන සේනාංකාධිපති ලෙස විජයබාහු පාබල රෙජිමේන්තුවේ මේජර් ජෙනරල් ලක්සිරි පෙරේරා පසුගිය සිකුරාදා (20) දින එම සේනාංක මූලස්ථානයේදී මහා සංඝරත්නයේ ‘සෙත් පිරිත්’ සජ්ඣායනා මධ්‍යයේ සිය ධූරයේ රාජකාරි කටයුතු ආරම්භ කළේය. 56 වන සේනාංක මූලස්ථානය වෙත සපැමිණි...
2021-08-21 16:00:36
යාපනය ශික්ෂණ රෝහලේ ශල්‍යකර්ම සිදුකිරීම සඳහා අවශ්‍ය රුධිර ප්‍රමාණය අවම වීම හේතුවෙන් යාපනය ශික්ෂණ රෝහල් වෛද්‍ය නිලධාරීන් විසින් ඉකුත් සිකුරාදා (20) දින ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය වෙතින් කරන ලද ඉල්ලීමකට අනුව ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය භටපිරිස් යාපනය ශික්ෂණ රෝහලේ...
2021-08-21 14:00:36
අතිගරු ජනාධිපතිතුමන්ගේ නිර්දේශය මත ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ උපදෙස් පරිදි දිවයින පුරා ක්‍රියාත්මක ජාතිය ගොඩනැගීමේ ව්‍යාපෘතියේ තවත් එක් ව්‍යාපෘතියක් ලෙස ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ භටපිරිස් මොණරාගල දිස්ත්‍රීක්කයේ හම්බෙගමුව කොටවෙහෙර, මංකඩ මහා විද්‍යාලයේ ක්‍රීඩා පිටිය ප්‍රතිසංස්කරණය කිරීම සහ...
2021-08-21 12:00:36
යුද්ධ හමුදාවේ මුලිකත්වයෙන් ක්‍රියාත්මක කරනු ලබන කොවිඩ්-19 එන්නත්කරණ වැඩසටහනට තවදුරටත් ශක්තියක් ලබාදෙමින් යාපනය අර්ධද්වීපයේ වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින්, අසනීප, ආබාධිත සහ අනෙකුත් රෝගාබාධවලට ලක්ව ඇති පුද්ගලයින්ට එන්නත් ලබාදිමේ ජංගම එන්නත්කරණ වැඩසටහනක්...
2021-08-21 10:00:36
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කරන හිසට සෙවනක් නොමැති පවුල් වෙනුවෙන් ස්ථිර නිවාස ඉදිකර දීමේ ප්‍රජා ව්‍යාපෘතින්ට සමගාමීව මහජන බැංකුවේ බෞද්ධ සංගමයේ අනුග්‍රාහකත්වය ඇතිව ඉදිකරනු ලැබු නව නිවස ඉකුත් බ්‍රහස්පතින්දා (18) දින විවෘත කෙරිණි.
2021-08-21 08:00:36
යාපනය, උඩුවිල් දකුණ ප්‍රදේශයේ පදිංචි අඩු ආදායම්ලාභි පවුලක් වෙනුවෙන් නව නිවසක් ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 51 වන සේනාංකයට අයත් 511 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 9 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස්වල තාක්ෂණික දැනුම හා ශ්‍රමදායකත්වය යොදාගනිමින් ඉදිකිරීමට කටයුතු සැලසුම් කර ඇත.
2021-08-20 10:00:39
දශක තුනකට අධික කාලයක් යුද්ධ හමුදාව වෙනුවෙන් අනගි සේවයක් ඉටුකර නුඳුරේදී යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ලබන ගැමුණු හේවා බල ඇණියෙන් බිහිවූ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන 56 වන සේනාංකයේ හිටපු සේනාංකාධිපති මේජර් ජෙනරල් නන්දන දුනුවිල ඉකුත් බ්‍රහස්පතින්දා (19) දින උදෑසන...
2021-08-20 09:41:05
ජාතික රූපවාහිනි නාලිකාවේ බදාදා (18) දින විකාශය වූ "මහජන දිනය" වැඩසටහනට සහභාගී වූ කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා එම වැඩසටහනේදී...
2021-08-20 09:17:35
සපුගස්කන්ද, ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ පැවැත්වීමට නියමිත ඒකාබද්ධ සංග්‍රාමික වැඩමුළුවක් සඳහා සහභාගී වීම සඳහා දිවයිනට සපැමිණි බංගලාදේශයේ ‘මිර්පූර්’ (Mirpur) පිහිටි ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සේනාවිධායක මේජර් ජෙනරාල් මොහොමඩ් ජුබයර් සලෙහින්...
2021-08-20 08:58:35
එම්.ටී.වී. හා එම්.බී.සී මාධ්‍ය ජාලයේ සුභසාධන ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක ‘සිරස නිවාස’ ව්‍යාපෘතිය යටතේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ උපදෙස් මත ඉදිරි නඩත්තු පෙදෙස - නැගෙනහිර යටතේ ස්ථාපිත 3 වන ඉංජිනේරු සේවා බලකාය, 3 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා...