පුවත් විශේෂාංග
-
2016-02-15 19:32:45
ලිංගාශ්‍රිිත රෝග බෝවීමේ අවදානම පිළිබඳව කිලිනොච්චි ප්ර්දේශයේ සේවයේ නියුතු සෙබලු දැනුවත් කිරීමක් මනෝවිද්යාෝ මෙහෙයුම් අධ්යඳක්ෂ මණ්ඩලය විසින් “තොප්පිය හරි නම් දා” නැමති වේදිකා නාට්යා ....
-
2016-02-13 16:21:44
58 වන සේනාංකය යටතේ ස්ථාපිත 583 බලසේනාවේ භට පිරිස් හා 4 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භට පිරිස් එක්ව බටහිර ආරක්ෂක සේනා මුලස්ථානයේ මඟපෙන්විම මත පසුගිය බ්‍රස්පතින්දා (11) දින......
-
2016-02-13 16:19:09
සිවිල් සම්බන්ධිකරණ නිලධාරි කර්නල් එෆ්.එච්.ඒ. වීරසිංහ විසින් රට වෙනුවෙන් දිවිපිදු 3 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ විරුවකු වන ලාන්ස් කෝප්රල් එස්.එම්.දිසානායකගේ දියණිය වෙත ඇගේ අධ්‍යාපන.....
-
2016-02-12 21:51:22
නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත සේනාංක, බලසේනා, ඉදිරි නඩත්තුපෙදෙසෙහි සහ ඒකකයන්හි රාජකාරී නියුතු කනිෂ්ඨ නිලධාරීන් තුල නායකත්වය, මාණ්ඩලික රාජකාරීන් සහ ඉදිරිපත් කිරීම පිළිබඳව......
-
2016-02-12 21:45:53
මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානය විසින් සිදු කරනු ප්‍රජා වැඩසටහන් තව තවත් පුළුල් තරමින් එම ආරක්ෂක සේනා මූලස්ථානයෙහි 111 වන බළසේනාව යටතේ ස්ථාපිත 2 වන ශ්‍රී ලංකා රයිෆල් බලකා භට පිරිස් විසින් තවත්.....
-
2016-02-12 21:43:02
වන්නි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 613 බලසේනාව එම බලසේනාධිපති කර්නල් එම්.ඩබ්.ඒ.ඒ. විජේසූරියගේ මඟපෙන්විම මත පසුගිය සෙනසුරාදා (06) දින විශේෂ ආගමික වතාවත් ද ඇතුළු වැඩසටහන් මාලාවක් සමඟින් සිය.....
-
2016-02-12 21:31:06
කිළිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර පෙබරවාරි මස 5 වන දින සිට 9 වන දින දක්වා එම ආරක්ෂක සේනා මූලස්ථානයට අයත් 57 වන සේනාංකය යටතේ ස්ථාපිත බලඇණිවල සංචාරයක නිරත විය.
-
2016-02-12 21:27:31
ආරක්ෂක අමාත්‍යාංශයේ සහ යුද හමුදා මූළස්ථානයේ උපදෙස් පරිදි බටහිර ආරක්ෂක සේනා මූළස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහගේ උපදෙස් පරිදි එම ආරක්ෂක සේනා මූලස්ථාන සෙබලුන් විසින් පෙබරවාරි මස.....
-
2016-02-11 16:23:50
පනාගොඩ ශ්‍රී ලංකා යුද හමුදා පෙදු සේවා බලකා මූලස්ථානයෙහි නවතමයෙන් ඉදි කරනු ලැබූ පොදු සේවා බලකා වාහන සේවා ස්ථානයක්, සෙසු නිළ විවේකාගාරයක්, රූපවාහිනී නැරඹුම් මැදිරියක් සමඟින් අනෙකුත් පහසුකම් සහිත........
-
2016-02-10 20:24:28
ජාතික අයෝමය පුරුෂයා තේරීමේ තරඟාවලිය සෙනසුරාදා (06) දින වැලිගම නගර සභා රඟහල් ශාලාවේ දී පැවැත් වූ අතර, එහිදි යුද හමුදා කායවර්ධන කණ්ඩායම රන් පදක්කම් 4 ක්, රිදී පදක්කම් 1 සහ ලෝකඩ පදක්කම් 3 ක් දිනා...