පුවත් විශේෂාංග
-
2015-12-01 19:19:50
බණ්ඩාරගම මෛත්‍රී ශාලාවේ දී පසුගිය නොවැම්බර් 20 වන දින ජාතික සවි එසවිමේ ශුරතාව - 2015 පැවැත්විණි. ඒ වෙනුවෙන් පැවති තරඟාවලිය සඳහා විවිධ ආයතන සහ පාසල් නියෝජන කරමින් කණ්ඩායම් රැසක් සහභාගි වූහ.
-
2015-11-27 16:04:46
මුලතිව් ප්‍රදේශයේ දිළිඳු පවුල් 200 ක් සඳහා වියලි සලාක, නිමි ඇදුම් සහ රෙදි තොගයක් බදාදා (22) දින කෝකිලායි රජමහා විහාරයේ දී බෙදා දෙනු ලැබීය.
-
2015-11-27 16:01:15
මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානයේ 7 වන ශ්‍රී ලංකා යුද හමුදා යුධෝපකරණ බලකාය ඉල් පුන් පොහෝ දිනය (25) වෙනුවෙන් බෝධි පූජා පිංකමක් පැවැත්වීය. මුලතිව් ආඥාපති මේජර් ජෙනරාල් පී.යූ.එස් විතානගේගේ උපදෙස්....
-
2015-11-27 15:57:30
නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 22 වන සේනාංකයට අයත් 221 බලසේනාව යටතේ වන 6 වන විජයබාහු පාබල රෙජිමේන්තුව විසින් නැගෙනහිර පළාත් කලාප අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සහයෝගය....
-
2015-11-27 15:50:54
මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ වන ආරක්ෂක කඳවුරුවල සාමාජිකයෝ බ්‍රහස්පතින්දා (19) දින ශ්‍රමදාන ව්‍යාපාරයක් දියත් කලහ. ඒ අනුව 111 බල සේනාව යටතේ වන 2 වන (සෙව්) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ.....
-
2015-11-24 21:21:46
57 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් එච්.ජී සෙනෙවිරත්නගේ අධීක්ෂණයෙන් 573 බලසේනාවේ සෙබලුන් විසින් සඳුදා (23) වන දින කිළිනොච්චියෙහි දී තවත් සුභසාධන වැඩසටහනක් පවත්වනු ලැබීය. රාමනාතන්පුරම්.....
-
2015-11-23 20:41:25
වන්නි ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් බොනිෆස් පෙරේරාගේ මඟ පෙන්වීමෙන් එම ආරක්ෂක සේනා මූලස්ථාන 17 වන සංවත්සරය නිමිත්තෙන් සිකුරාදා (20) දින වව්නියාව එම මූලස්ථානයෙහි සර්ව රාත්‍රික පිරිත්......
-
2015-11-23 20:38:33
වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයෙහි අද (23) දිනට යෙදෙන 17 වන සංවත්සරයට සමගාමීව නව නිෂ්පාදන ප්‍රදර්ශණයක් නොවැම්බර් මස 20 සිට 22 දක්වා වව්නියාව නගර සභා ක්‍රීඩාංගණයේ දී පවත්වනු ලැබූ අතර....
-
2015-11-23 20:34:34
බටහිර ආරක්ෂක සේනා මූලස්ථානයෙහි 58 වන සේනාංකය යටතේ සිටින 583 බලසේනා සෙබලුන් සහ 4 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු සෙබලුන් එක්ව මහනුවර දෘෂ්ඨී විශේෂඥ පුද්ගලික ආයතනයෙහි දායකත්වයෙන් කෑගල්ල, කොටියාකුඹුර ....
-
2015-11-19 19:58:35
මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ බටහිර ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති ලෙස රාජකාරි ඇරඹීමෙන් පසු 141 බල සේනාවේ සහ 8 වන ශ්‍රී ලංකා පාබල බලඇණියේ ද අඟහරුවාදා (17) දින සංචාරයක නිරත විය.