Skip to main content
Header
Sri Lanka Army
Defender of the Nation
සිංහල
|
தமிழ்
|
ADVANCED SEARCH
|
SITE MAP
Toggle navigation
Home
About Us
SL Army
Commander of the Army
Army Flag & Crest
Army Song and Lyrics
Dress Regulations
Service Regulations
Medals
Military Hospitals
Veterans' Page
Right to Information
History
SL Army History
Past Commanders
Special Programs
Welfare
Training
School Admission
Colombo Defence Seminar
1 Corps
Security Forces Headquarters (Jaffna)
Security Forces Headquarters (Wanni)
Security Forces Headquarters (East)
Security Forces Headquarters (Mullaittivu)
Security Forces Headquarters (West)
Security Forces Headquarters (Central)
News
Photo Stories
News Highlights
News Features
CIMIC Activities
Seva Vanitha
Welfare
Training
UN Activities
Sports
Gallery
Image Gallery
Video Gallery
Commander’s Addresses
News Archive (2009 - 2015)
News Archive (2002 - 2009)
Publications
E Paper
Ranaviruwa Magazine
Sebala Sithuwili
Drill Manual
Public Health Bulletin
Tenders
Join Us
Army Life
Officers
Other Ranks
Contact
27th November 2015 15:50:54 Hours
2 සිංහ රෙජිමේන්තුව සහ 22 ජාතික ආරක්ෂක බලමුළුවෙන් ශ්‍රමදාන වැඩසටහන්
මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ වන ආරක්ෂක කඳවුරුවල සාමාජිකයෝ බ්‍රහස්පතින්දා (19) දින ශ්‍රමදාන ව්‍යාපාරයක් දියත් කලහ. ඒ අනුව 111 බල සේනාව යටතේ වන 2 වන (සෙව්) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සෙබලු මහනුවර ගඟවටකෝරළේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් බහිරවකන්ද විහාරස්ථානය පිරිසිදු කිරීමේ යෙදුනි. එහි අණදෙන නිලධාරිගේ උපදෙස් මත සිදු කළ මෙම කර්තව්‍යය විහාරාධිපති ස්වාමින් වහන්සේ ප්‍රමුඛ අනෙකුත් ස්වාමින් වහන්සේලාගේ ඇගයීමට ලක්වූහ. මේ අතර 112 බල සේනාව යටතේ වන 22 ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුව ද එදිනම නෝර්ටන් බ්‍රිජ් චන්ද්‍රා වැඩිහිටි නිවාසයේ ශ්‍රමදානයක් ක්‍රියාත්මක කලහ. එමෙන්ම එහි නේවාසික වැඩිහිටියන් වෙනුවෙන් දිවා ආහාරය ද පිරිනැමීය.
Asics footwear
|
NIKE HOMME