Skip to main content
Header
Sri Lanka Army
Defender of the Nation
සිංහල
|
தமிழ்
|
ADVANCED SEARCH
|
SITE MAP
Toggle navigation
Home
About Us
SL Army
Commander of the Army
Army Flag & Crest
Army Song and Lyrics
Dress Regulations
Service Regulations
Medals
Military Hospitals
Veterans' Page
Right to Information
History
SL Army History
Past Commanders
Special Programs
Welfare
Training
School Admission
Colombo Defence Seminar
1 Corps
Security Forces Headquarters (Jaffna)
Security Forces Headquarters (Wanni)
Security Forces Headquarters (East)
Security Forces Headquarters (Mullaittivu)
Security Forces Headquarters (West)
Security Forces Headquarters (Central)
News
Photo Stories
News Highlights
News Features
CIMIC Activities
Seva Vanitha
Welfare
Training
UN Activities
Sports
Gallery
Image Gallery
Video Gallery
Commander’s Addresses
News Archive (2009 - 2015)
News Archive (2002 - 2009)
Publications
E Paper
Ranaviruwa Magazine
Sebala Sithuwili
Drill Manual
Public Health Bulletin
Tenders
Join Us
Army Life
Officers
Other Ranks
Contact
23rd November 2015 20:41:25 Hours
ආගමික වතාවත්වලට මුල් තැන දෙමින් වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය 17 වන සංවත්සරය සමරයි
වන්නි ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් බොනිෆස් පෙරේරාගේ මඟ පෙන්වීමෙන් එම ආරක්ෂක සේනා මූලස්ථාන 17 වන සංවත්සරය නිමිත්තෙන් සිකුරාදා (20) දින වව්නියාව එම මූලස්ථානයෙහි සර්ව රාත්‍රික පිරිත් සජ්ජායනාවක් පවත්වනු ලැබීය. මිරිසවැටිය විහාරවාසී පූජ්‍ය ඇතාවැටුණුවැව ඥාණරතන ස්වාමීන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නය 15 නමකගේ සහභාගීත්වයෙන් සර්ව රාත්‍රික පිරිත් සජ්ජායනාව පැවැත්වූ අතර, සංස්කෘතික නර්ථනාංගයන්ගෙන් සමන්විත වර්ණවත් පෙරහැරකින් මහා සංඝරත්නය පිරිත් මණ්ඩපය වෙත වැඩම කරවනු ලැබීය. පසු දින මහා සංඝ රත්නය වෙත හීල් දානය සහ අටපිරිකර පූජා කරනු ලැබීය. මෙම අවස්ථාව සඳහා සේනාංකාධිපතිවරුන්, ඉදිරි නඩත්තු පෙදෙසෙහි ආඥාපති, බලසේනාධිපතිවරුන්, අණ දෙණ නිළධාරීන් සහ යුද හමුදා සෙබලුන් බොහෝ පිරිසක් සහභාගි වූහ.
Nike air jordan Sneakers
|
Fullress , スニーカー発売日 抽選情報 ニュースを掲載!ナイキ ジョーダン ダンク シュプリーム SUPREME 等のファッション情報を配信!