පුවත් විශේෂාංග
-
2016-01-15 14:24:52
පසුගිය ජනවාරි මස 9 සහ 10 යන දෙදින ලුණුගම්වෙහෙර මහා විදුහලේ දී සහ සූරියවැව ජාතික පාසලේ දී වෛද්‍ය සායනයක් පැවැත්වීමට මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ වන 12 වන සේනාංකය.....
-
2016-01-15 14:12:27
තම පුහුණුවීම් දිනය නිමිත්තෙන් මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය පුහුණු දින වැඩසටහනක් ඉදිරිපත් කිරීමක් පසුගිය බදාදා (13) දින එකතු කළේ එම මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් පීයූඑස් විතානගේ ගේ උපදෙස් පරිදිය.
-
2016-01-14 14:59:17
කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 66 වන සේනාංකය හමුදා සම්ප්වැදායන් අනුගමනය කරමින් ආගමික වතාවත්වලට මුල් තැන දෙමින් සිය 6 වන සංවත්සරයට සමගාමි උත්සව වැඩසටහන් පසුගිය ජනවාරි ....
-
2016-01-13 13:39:32
යුද හමුදාවෙන් විශ්‍රාමයාමට පෙර වෘත්තිය පුහුණු මධ්‍යස්ථාන වෙතින් වෘත්තිය පුහුණුව හැදෑරීමට නියමිත කොමිෂන් නොලත් නිලධාරින් 192 දෙනෙක් වෙනුවෙන් කලාඔය කොමිෂන් නොලත් නිලධාරි පුහුණු පාසල විසින් ජනවාරි 4 ....
-
2016-01-13 13:35:56
ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා නව කර්නල් සේනාවිධායක ලෙස පත් වූ මේජර් ජෙනරාල් එස්.ආර්. මානවඩුගේ පසුගිය සඳුදා (11) දින පනාගොඩ එම රෙජිමේන්තු මුලස්ථානය වෙත පැමිණි අවස්ථාවේ හරසරින් පිළිගන්නා ලදි.
-
2016-01-13 13:24:12
බටහිර ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහගේ අධීක්ෂණය යටතේ එහි සෙබලු තෙදිනක් පුරා (ජනවාරි 11 - 13 දක්වා) පැවැත්වීමට නියමිත ජාතික ඩෙංගු මර්දන ව්‍යාපාරයට සමගාමීව සඳුදා (11) ......
-
2016-01-13 13:16:08
මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානයට අයත් 122 බල සේනාව, 3 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු සහ 1 වන ශ්‍රී ලංකා රයිෆල් බලකා සෙබලු ජනපති පදවිප්‍රාප්තිය වෙනුවෙන් ප්‍රජා සත්කාරක ව්‍යාපෘතීන් රැසක නිරත වූහ.
-
2016-01-13 13:11:56
යුද හමුදාපතිතුමාගේ යෝජනාවකට අනුව බටහිර ආරක්ෂක සේනා මුලස්ථානයේ සේවය කරන යුද හමුදා අරක්කැමියන් සහ ඒ හා අදාළ කාර්ය මණ්ඩලයේ දැනුම වර්ධනය කිරීම .....
-
2016-01-11 17:13:37
යුද හමුදාපතිතුමාගේ උපදෙස් පරිදි යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව විසින් නිලධාරි පුහුණුවිම් දිනය ජනවාරි 06 වන දින එම රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් මනෝ පෙරේරාගේ මගපෙන්විම......
-
2016-01-11 17:10:16
මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 59 වන සේනාංකය විසින් නවතමයෙන් ඉදි කරනු ලැබූ සෙසු නිළ භඨ නිවාසය බ්‍රස්පතින්දා (7) දින විවෘත කරනු ලැබීය. මෙය එකවර සෙසු නිළයින් 60 දෙනෙකුට......