Header

Sri Lanka Army

Defender of the Nation

11th January 2016 17:10:16 Hours

59 වන සේනාංකයෙහි නව සෙසු නිළ භඨ නිවාසය විවෘත කරයි

මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 59 වන සේනාංකය විසින් නවතමයෙන් ඉදි කරනු ලැබූ සෙසු නිළ භඨ නිවාසය බ්‍ර‍ස්පතින්දා (7) දින විවෘත කරනු ලැබීය. මෙය එකවර සෙසු නිළයින් 60 දෙනෙකුට නේවාසික පහසුකම් සැපයිය හැකි අයුරින් ඉදි කර ඇති අතර, 59 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් නිශාන්ත වන්නිආරච්ච් විසින් එම භඨ නිවාසය විවෘත කරන ලදී. මෙම අවස්ථාව සදහා 59 වන සේනාංකයේ නිළධාරීන් සහ සෙසු නිළයින් බොහෝ පිරිසක් සහභාගි වූහ.jordan Sneakers | Nike