Skip to main content
Header
Sri Lanka Army
Defender of the Nation
සිංහල
|
தமிழ்
|
ADVANCED SEARCH
|
SITE MAP
Toggle navigation
Home
About Us
SL Army
Commander of the Army
Army Flag & Crest
Army Song and Lyrics
Dress Regulations
Service Regulations
Medals
Military Hospitals
Veterans' Page
Right to Information
History
SL Army History
Past Commanders
Special Programs
Welfare
Training
School Admission
Colombo Defence Seminar
1 Corps
Security Forces Headquarters (Jaffna)
Security Forces Headquarters (Wanni)
Security Forces Headquarters (East)
Security Forces Headquarters (Mullaittivu)
Security Forces Headquarters (West)
Security Forces Headquarters (Central)
News
Photo Stories
News Highlights
News Features
CIMIC Activities
Seva Vanitha
Welfare
Training
UN Activities
Sports
Gallery
Image Gallery
Video Gallery
Commander’s Addresses
News Archive (2009 - 2015)
News Archive (2002 - 2009)
Publications
E Paper
Ranaviruwa Magazine
Sebala Sithuwili
Drill Manual
Public Health Bulletin
Tenders
Join Us
Army Life
Officers
Other Ranks
Contact
14th January 2016 14:59:17 Hours
66 වන සේනාංකයට වසර 6 ක් සපිරෙයි
කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 66 වන සේනාංකය හමුදා සම්ප්‍රදායන් අනුගමනය කරමින් ආගමික වතාවත්වලට මුල් තැන දෙමින් සිය 6 වන සංවත්සරයට සමගාමි උත්සව වැඩසටහන් පසුගිය ජනවාරි මස 5,7 හා 9 යන දිනයන් වල දී මහත් ඉහළින් සමරනු ලැබුවේ එම සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඒ.පී ද ඉසෙඩ් වික්‍රමරත්නගේ මග පෙන්වීම යටතේය. මෙම සංවත්සර උත්සවය අඟහරුවාදා (05) පස්වරුවේ තම මාතෘභූමියට, යුද හමුදා සාමාජිකයන්ට සෙත් පතා සහ ක්‍රියාන්විතවල දි දිවිපිදු රණවිරුවන් සහ අතුරුදහන් වූවන් වෙත පිං පැමිණවීමේ අරමුණින් පැවති බෝධි පූජා පිංකමත් සමඟින් ආරම්භ විය. තවද, 66 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමා වෙත එම සේනාංකය යටතේ සේවය කරන 20 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ සෙබලුන් විසින් බ්‍රහස්පතින්දා (07) දින සම්මාන මුරයක් ද හමුදා සම්ප්‍රදායානුකූලව සේනාංක සරඹ භූමියේ දී එම සේනාංක සෙබලුන් විසින් ආචාර සම්මාන පෙළපාලියක් ද පිරිනමන ලදි. පැළයක් රෝපනය කිරීම, සේනාංකාධිපති විසින් සෙබලුන් ඇමතීම සහ සියලු නිලයින් සඳහා දිවා භෝජන සංග්‍රාහයක් පැවැත්වීම ද මෙදින සිදු කෙරිනි. එමෙන්ම, නවතමයෙන් නවීකරණය කරන ලද බළලත් නිලධාරි නිවස්නය සහ නිලධාරි නිවස්නය ද පිළිවෙලින් ජනවාරි 07 සහ 09 යන දිනයන්හි නිල වශයෙන් විවෘත කරන ලදි. බල සේනාධිපතිවරු, අණදෙන නිලධාරීන්, අනෙකුත් නිලධාරීන්, සෙසු නිලයින් සහ සිවිල් කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් ද මෙම සංවත්සර උත්සවය සඳහා සහභාගි වූහ.
Sport media
|
Nike React Element 87