Skip to main content
Header
Sri Lanka Army
Defender of the Nation
සිංහල
|
தமிழ்
|
ADVANCED SEARCH
|
SITE MAP
Toggle navigation
Home
About Us
SL Army
Commander of the Army
Army Flag & Crest
Army Song and Lyrics
Dress Regulations
Service Regulations
Medals
Military Hospitals
Veterans' Page
Right to Information
History
SL Army History
Past Commanders
Special Programs
Welfare
Training
School Admission
Colombo Defence Seminar
1 Corps
Security Forces Headquarters (Jaffna)
Security Forces Headquarters (Wanni)
Security Forces Headquarters (East)
Security Forces Headquarters (Mullaittivu)
Security Forces Headquarters (West)
Security Forces Headquarters (Central)
News
Photo Stories
News Highlights
News Features
CIMIC Activities
Seva Vanitha
Welfare
Training
UN Activities
Sports
Gallery
Image Gallery
Video Gallery
Commander’s Addresses
News Archive (2009 - 2015)
News Archive (2002 - 2009)
Publications
E Paper
Ranaviruwa Magazine
Sebala Sithuwili
Drill Manual
Public Health Bulletin
Tenders
Join Us
Army Life
Officers
Other Ranks
Contact
13th January 2016 13:16:08 Hours
1 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු සහ 3 වන ශ්‍රී ලංකා රයිෆල් බලකායේ සෙබලු ප්‍රජා සත්කාරක ව්‍යාපෘතින්හි නිරත වේ
මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානයට අයත් 122 බල සේනාව, 3 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු සහ 1 වන ශ්‍රී ලංකා රයිෆල් බලකා සෙබලු ජනපති පදවිප්‍රාප්තිය වෙනුවෙන් ප්‍රජා සත්කාරක ව්‍යාපෘතීන් රැසක නිරත වූහ. මෙහි එක් ව්‍යාපෘතියක් යටතේ මහනුවර, කුණ්ඩසාලේ පිහිටි ‘ශ්‍රී ගුණරතනාරාම විහාරය’ ශ්‍රමදානයක් මගින් පිරිසිදු කිරීම 1 වන ශ්‍රී ලංකා රයිෆල් බලකායේ සෙබලුන්ගේ ශ්‍රමදායකත්වයෙන් එහි අණදෙන නිලධාරිගේ මගපෙන්වීම මත සිකුරාදා (08) දින සිදු කෙරිනි. මේ අතර 3 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු සෙබලු තීන්ත ආලේප කිරීමේ තවත් ශ්‍රමදානයක් සිය ඒකක අණදෙන නිලධාරිගේ උපදෙස් පරිදි නුවරඑළිය දිග්ගල විද්‍යාලයේ දී සිදු කළේ පසුගිය 8 වන දිනය. එමෙන්ම, 112 බල සේනාව බදුල්ලේ පිහිටි ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාල භූමියේ රුක් රෝපණ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම එදිනම (08) ජනපති පදවිප්‍රාප්තියේ පළමු වසර සැමරීමේ වැඩසටහනට සමගාමීව සිදු කළේ මධ්‍යම ආඥාපතිගේ උපදෙස් පරිදිය. මෙම අවස්ථාවට ඌව පලාත් ආණ්ඩුකාරතුමා ප්‍රමුඛ රාජ්‍ය නිලධාරීන්, යුද හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ සෙසු නිලයින් රැසක් එක්ව සිටියහ.
Nike Sneakers
|
Air Jordan Release Dates 2021 Updated , Gov