2021-10-01 06:05:21
සංග්‍රාමික ගුවන්භඨ හා පාත්ෆයින්ඩර් පාඨමාලා අංක: 02 සහ මූලික පැරෂුට් පාඨමාලා අංක 86 යටතේ සාර්ථකව පුහුණුව හැදැරු ත්‍රිවිධ හමුදා භටයින් 74 දෙනෙකුගේ විසිරයාමේ පෙළපාලිය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි...
2021-09-29 20:47:17
වසර 12 කටත් අධික කාලයකට පසුව සන්නාහ සන්නද්ධ රථ යොදාගෙන වෙඩි තැබීමේ පුහුණුවක් සැප්තැම්බර් මස 21 සහ 22 දෙදින පුරා කල්පිටිය ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්ෂේත්‍ර වෙඩි පිටියේදී පැවැත්විණි. මේ සඳහා සන්නාහ සන්නද්ධ තරුණ නිලධාරි පාඨමාලාව,
2021-09-29 18:47:17
54 වන සේනාංකය යටතේ සේවයේ නියුතු භටපිරිස් පසුගිය සති කිහිපය තුළදී බුද්ධි අංශ සහ පොලිස් නිලධාරීන්ගේ සහයෝගය ඇතිව රුපියල් මිලියන 10 කට අධික වටිනාකමින් යුත් නීති විරෝධී...
2021-09-28 16:01:51
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 22 වන සේනාංකයට අයත් 223 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථාපිත 15 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් මූතූර්, නාඩතිව් කලපුවේ කඩොලාන පැළ 200 ක් රෝපණය කිරීමේ ව්‍යාපෘතියක් දියත් කරන ලදී.
2021-09-27 12:09:18
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 36 වන නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි ලෙස අභිනවයෙන් රාජකාරි කටයුතු ආරම්භ කළ ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුවේ බලකාධිපති මේජර් ජෙනරල් සම්පත් කොටුවේගොඩ වෙත ගෞරවාචාර පුද කිරීමේ උත්සවයක් ඉකුත් සෙනසුරාදා (25) දින....
2021-09-27 06:00:18
කොවිඩ්-19 රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ තොගයක් කැනඩාවේ පදිංචි ශ්‍රී ලාංකීක වෛද්‍යවරියක් විසින් පසුගියදා අනුරාධපුර යුද්ධ හමුදා රෝගල වෙත පරිත්‍යාග කරන ලදී.
2021-09-26 23:41:59
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 23 වන සේනාංකයට අයත් 233 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථාපිත 7 වන ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුවේ භටපිරිස් දිඹුලාගල ආරණ්‍ය සේනාසනයට...
2021-09-26 23:01:59
ආරක්ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් හේමන්ත බණ්ඩාර සිය ධුරයෙන් නික්ම යාමට ප්‍රථම එම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 65 වන සේනාංක මුලස්ථානයේ සංචාරයක නිරත විය.
2021-09-26 22:45:35
මේ වනවිට ක්‍රියාත්මක කරමින් පවතින ‘දියකාවා යුද අභ්‍යාසය අදියර XI – 2021’ (ඒකාබද්ධ ක්ෂේත්‍ර යුද අභ්‍යාසය) යටතේ තවත් පුහුණු අභ්‍යාසයක් බදාදා (22) දින නරකමුල්ල ප්‍රදේශයේදී පැවැත්විණි.
2021-09-26 22:39:01
කොවිඩ්-19 වෛරසය පැතිරීම වැළැක්වීමේ අරමුණින් දියත් කරනු ලබන ජාතික එන්නත්කරණ වැඩසටහන වේගවත් කරමින්, 11 වන සේනාංකය යටතේ ස්ථාපිත 2 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සහ 1 වන ශ්‍රී ලංකා රයිෆල් බලකායේ භටපිරිස්...