2021-10-07 07:00:04
සඳහිරු සෑයේ පැළදවීමට නියමිත චූඩා මාණික්‍යය බැතිමතුන්ට වන්දනාමාන කිරීම සඳහා මේ වනවිට රථ පෙළපාලියකින් දිවයිනේ දිස්ත්‍රික්ක ගණනාවක් ඔස්සේ වැඩම කරවමින් සිටින අතර ඔක්තෝබර් මස 4 සිට 7 දින දක්වා එම රථ පෙළපාලිය මොණරාගල දිස්ත්‍රික්කයේ...
2021-10-07 06:00:04
ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 14 වන සේනාංකයට අයත් 142 වන බලසේනාවේ සහ 143 වන බලසේනාවේ භටපිරිස් පසුගිය දා ශ්‍රී ජයවර්ධනපුර රෝහල, ද සොයිසා රෝහල, කුරුණෑගල ශික්ෂණ රෝහල සහ කුලියාපිටිය රෝහල වෙත Oxygen Concentrator යන්ත්‍ර බෙදාදෙනු ලැබීය.
2021-10-06 20:00:14
රුසියානු හමුදාව සමඟ 2021 සැප්තැම්බර් මස 10 සිට 17 දින දක්වා කාලය තුළ රුසියාවේදී පැවැත්වූ රුසියානු සන්නද්ධ හමුදාවන්ගේ වාර්ෂික උපායමාර්ගික ‘Exercise Zapad (West) 2021’ යුද අභ්‍යාසය සඳහා...
2021-10-05 21:09:54
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි 23 වන ආඥාපති ලෙස ගජබා රෙජිමේන්තුවේ මේජර් ජෙනරල් චම්පක රණසිංහ ඉකුත් සදුදා (04) දින එම ආරක්ෂක සේනා මූලස්ථානයේදී ආගමික වතාවත්...
2021-10-05 19:07:12
නව ආරක්ෂක සේනා ආඥාපති - මධ්‍යම ලෙස ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ මේජර් ජෙනරාල් සමන්ත සිල්වා දියතලාව යුද්ධ හමුදා කඳවුරේ පිහිටි සිය කාර්යාලයේ දී පසුගිය සඳුදා (4) දින පැවති චාම් උත්සවයකදී රාජකාරි කටයුතු භාරගත්තේය.
2021-10-05 16:30:12
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 72 වන සංවත්සර දිනයට සමගාමීව ආරක්ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කු ගේ උපදෙස් මත 55 වන සේනාංකය යටතේ ස්ථාපිත 552 වන බලසේනාවේ භටපිරිස් පසුගිය සඳුදා (04) දින ලේ දන් දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.
2021-10-05 15:26:49
ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නි වෙතින් ක්‍රියාත්මක කරනු ලබන ප්‍රජා සත්කාරක වැඩසටහන් තවදුරටත් පුළුල් කරමින් ආරක්ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් හේමන්ත බණ්ඩාර ගේ උපදෙස් මත වවුනියාව, ආසිකුලම් ග්‍රාම නිලධාරි වසමේ පදිංචි ඒ අනුව, 56 වන සේනාංකයේ සේනාංකාධිපතිගේ මඟපෙන්වීම සහ 562 වන බලසේනාවේ බලසේනාධිපතිගේ අධීක්ෂණය යටතේ..
2021-10-05 11:53:28
ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ 65 වන සංවත්සරය 2021 ඔක්තෝබර් මස 01 වන දිනයට යෙදී තිබිණි. ඒ වෙනුවෙන් සංවත්සර වැඩසටහනක් අඹේපුස්ස පිහිටි ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවැත්විණි.
2021-10-03 16:30:18
අවශ්‍යතා සහිත පවුල් අතර බෙදාදීම සඳහා පසුගිය දා යුද්ධ හමුදාධිපතිතුමන් වෙත පරිත්‍යාග කරනු ලැබූ ඔක්සිජන් මාපක (oximeters) තොගයක් ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 14 වන සේනාංකයේ භටපිරිස් විසින් අතුරුගිරිය, මුල්ලේරියාව...
2021-10-03 16:02:18
යුද්ධ හමුදා මූලස්ථානයේ උපකරණ මාස්ටර් ජෙනරල් ශාඛාවේ 29 වන උපකරණ මාස්ටර් ජෙනරල් ලෙස මේජර් ජෙනරල් ප්‍රියන්ත ගමගේ ඉකුත් සිකුරාදා (01) දින පැවති උත්සවයකදී රාජකාරි කටයුතු භාර ගත්තේය.