2018-07-06 15:47:46
1 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ භට පිරිස්, වාරියපොල සහ බමුණුකොටුව දිස්ත්‍රික් ලේකම් කාර්යාල විසින් සංවිධානය කරනු ලැබු පොසොන් පහන් කුඩු තරඟාවලියේ ප්‍රථම ස්ථානය දිනාගනිමින් රුපියල් 50,000/= ක මූල්‍යමය ත්‍යාගයක් හිමිකරගන්නා ලදි.
2018-07-06 15:38:06
2018 - ආරක්ෂක සේවා ක්‍රිකට් තරඟාවලිය මැයි මස 03 දින සිට ජුනි මස 30 වන දින දක්වා පැවැති අතර, ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීකට් ක්‍රීඩකයින් ලකුණු 105 කින් පරාජයට පත් කර තරඟාවලියේ ශුරතාවය හිමිකරගැනීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවන් සමත්විය.
2018-07-06 13:15:12
අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සම්බන්ධිකරණ සහය ඇතිව 24 වන සේනාංකය යටතේ ස්ථාපිත 23 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භට පිරිස්, කතරගම ඇසළ උත්සවය සඳහා සහභාගිවීමට පාද යාත්ත්රාවෙන් ගමන් ගන්නා බැතිමතුන්ට අවශ්‍ය පහසුකම් සලසාදෙනු ලැබීය. නැගෙනහිර ඔකාන්ද යාල ජාතික උද්‍යානය....
2018-07-06 13:14:58
ජනවාර්ගික විශ්වාසයන් සහ ඇඳහිලි පිළිබඳ භට පිරිස් දැනුවත් කිරීමේ ‘හින්දු ආගමික’ දේශනයක් කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානයේ ආරාධනයෙන් කනගම්බිගෛ අම්මන් කොවිල් කමිටුවේ නිත්‍ය සාමාජිකයින් වන නාගලිංගම් සුදුනාගම් මහතා සහ නඩරාජා සෙල්වරාජ් මහතා විසින් පවත්වනු ලැබීය.
2018-07-05 16:15:07
කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 66 වන සේනාංකයට අයත් 662 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 20 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ භට පිරිස්, පුනරීන් මුද්කොම්පාන් මහා විද්‍යාලයේ සිසුන්ගේ ආර්ථික දුෂ්කරතාවයන් සැලකිල්ලට ගෙන උතුරු ප්‍රදේශයේ සංචාරක ආකර්ෂණය...
2018-07-05 14:11:38
ඉංජිනේරු සේවාවන් සඳහා යුද්ධ හමුදාවට එක් වූ ආධුණික සෙබළුන් 289 දෙනෙකු ඉපලෝගම ආධුණික පුහුණු පාසලෙන් මාස 06 ක කාලයක් මූලික ආධුණික පුහුණුව සාර්ථක හැදෑරීමෙන් අනතුරුව සෙනසුරාදා (30) දින අනුරාධපුර පිහිටි 11 වන ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තු ක්‍රීඩාංගණයේ දී විසිරයන යන ලදී.
2018-07-05 11:52:59
ශ්‍රී ලංකා යුද්ධ හමුදා භට පිරිස්, පොසොන් පොහෝය දිනට සමගාමීව යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේ මඟපෙන්වීම යටතේ යාපනය ප්‍රදේශයේ දියත් කරනු ලැබු වැඩසටහන් වලට අමතරව මානව පටක පරිත්‍යාග කිරීමේ පූණ්‍යකර්මයක් සඳහා ද අත්සන් තබනු ලැබීය. යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 55 වන.....
2018-07-03 19:33:18
2018 - ‘හයිලෑන්ඩර්ස්’ කුසලාන ගොල්ෆ් තරඟාවලියට නව පිබිදීමක් එක් කරමින් අලුත්වැඩියා කරන ලද දියතලාව යුද්ධ හමුදා ගොල්ෆ් ක්‍රීඩාංගණය සහ විශීෂ්ඨ ස්වභාවයේ නවතමයෙන් ඉදිකරන ලද....
2018-07-03 18:05:33
මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 11 වන සේනාංකයේ භට පිරිස් විසින් සංවිධානය කරනු ලැබු අන්තරායකාරී මත්ද්‍රව්‍ය සහ මත්ද්‍රව්‍ය නිවාරණය පිලිබඳ යුද්ධ හමුදා සාමාජිකයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් සඳුදා (02) දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපිඨයේ ටෝච් සිනමා ශාලාවේ දී පවත්වනු ලැබීය.
2018-07-03 17:05:33
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේ සම්බන්ධිකරණයෙන් 2017 අපොස (උ/පෙළ) විභාගයෙන් දිවයිනේ විශිෂ්ඨ ප්‍රතිඵල ලබාගත් යාපනය ප්‍රදේශයේ සිසුන් තිදෙනෙකු වෙත ශිෂ්‍යත්ව ප්රදානය කෙරේ. යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේ ඉල්ලීමකට අනුව, දිස්ත්‍රික් 306 බී2 මාකොල සිංහ සමාජය.....