2019-01-27 22:11:51
ඉන්දිය සාම සාධක හමුදාව විසින් ශ්‍රි ලංකාවේ දියත් කරන ලද සාම සාධක මෙහෙයුමේ දී දිවි පිදු සෙබළුන් සිහිපත් කිරීමේ විශේෂ සැමරුම් උත්සවයක් 70 වන ඉන්දිය ජනරජ දිනයට සමගාමීව පසුගිය සෙනසුරාදා (26) දින යාපනය පලාලි හිදී පැවැත්විණි.දිවිපිදු ඉන්දිය සාම සාධක හමුදා සෙබළුන් අනුස්මරණය කරනු පිණිස පලාලි හී පිහිටි ඉන්දිය...
2019-01-26 14:01:32
ශ්‍රී ලංකා නාවික හමුදාවේ කණිෂ්ඨ නාවික මාණ්ඩලික පාඨමාලා අංක - 23 යටතේ පාඨමාලාව හදාරණ ශිෂ්‍ය නිලධාරීන් 20 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් යාන්ත්‍රික අංශය පිළිබඳ ඉගෙනීම සඳහා බ්‍රහස්පතින්දා (24) දින දඹුල්ල ප්‍රදේශයේ පිහිටි යාන්ත්‍රික පාබල රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සංචාරයක නිරතවිය.යාන්ත්‍රික පාබල රෙජමේන්තු මධ්‍යස්ථානය වෙත සපැමිණි...
2019-01-26 12:01:32
11 වන ඉංජිනේරු සේවා බලකායේ ශ්‍රමදායකත්වයෙන් කිලිනොච්චි, 65 වන සේනාංක මූලස්ථාන පරිශ්‍රයේ නවතමයෙන් ඉදිකරනු ලැබූ ගොඩනැගිලි සංකීර්ණය සෙනසුරාදා (19) දින පැවැති උත්සවයක දී විවෘත කරන ලදී.65 වන සේනාංකයේ සේවයේ නියුතු නිලධාරීන් සහ සෙසුනිලයින්ගේ ප්‍රයෝජනය සඳහා නවතමයෙන් ඉදිකරනු ලැබු මෙම ගොඩනැගිලි සංකීර්ණය...
2019-01-26 11:01:32
නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත සේනාංක, බලසේනා සහ සියලුම ඒකකයන්හි සේවයේ නියුතු නිලධාරීන් 40 ක් සහ සෙසුනිලයින් 150 කට අධික පිරිසක් ‘මාධ්‍යයේ වැදගත්කම, සංවිධානය හා සමාජය මත එහි බලපෑම’ පිළිබඳ දැනුවත් කිරීමේ එක්දින වැඩමුළුවක් වැලිකන්ද ප්‍රදේශයේ පිහිටි නැගෙනහිර....
2019-01-26 10:01:32
කාකතිව් මුත්තරමිල් පෙර පාසලේ, වඩ්ඩු හින්දු විද්‍යාලයේ සහ යාපනය ශාන්ත අන්තෝනි විද්‍යාලයේ සිසුන් 130 දෙනෙකු ගුරුවරුන් සහ දෙමාපියන් සමගින් සිකුරාදා (25) දින පලාලි ගුවන් තොටුපලේ සංචාරයක නිරතවූ අතර එහිදි ඔවුන් සඳහා අවශ්‍ය පහසුකම් යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය විසින් සපයන ලදී.
2019-01-25 18:43:24
මහා බ්‍රිතාන්‍යය එක්සත් රාජධානීයේ මහකොමසාරිස් කාර්යාලයේ නියෝජිත පිරිසක් සහ එක්සත් ජනපද ඉන්දු - පැසිපික් ශාන්තිකර මූලස්ථානයේ නියෝජිත පිරිසක් දිවයිනේ සිදු කල සංචාරයක් අතරතුර බ්‍රහස්පතින්දා (24) දින යාපනය, පලාලි ප්‍රදේශයේ පිහිටි යාපනය....
2019-01-25 16:31:06
නෙදියමඩු ප්‍රදේශයේ පිහිටි කලික්කුලම් වැවේ ජල කාන්දුවීමක් පිළිබඳ ප්‍රදේශයේ සිවිල් වැසියන් විසින් දැනුම්දීමෙන් අනතුරුව නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථනය යටතේ ස්ථාපිත 23 වන සේනාංකයට අයත් 231 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත...
2019-01-25 12:23:09
මෑත ඉතිහාසයේ ඉතා විශිෂ්ඨ දෂ්කම් ප්‍රදර්ශණය කරමින් දිවයිනේ වඩාත් ප්‍රබල රගර් කණ්ඩායම් පරාජයට පත් කරමින් තරඟ ජයග්රහණයන් රැසක් අත්පත් කරගත් ශ්‍රී ලංකා යුද්ධ හමුදා රගර් ක්‍රීඩකයින් හට පුහුණු කටයුතු පැවැත්වීම සඳහා පනාගොඩ යුද්ධ හමුදා ජනපදයේ දී නව රගර් ක්‍රීඩාංගණයක් ඉදිකිරීමට පියවරගෙන ඇත.
2019-01-24 16:12:00
කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රැල්ෆ් නුගේරා ගේ උපදෙස් මත 57 වන සේනාංකය, 571, 572, 573 වන බලසේනාවන්, 7 වන ශ්‍රී ලංකා පාබල හමුදාව, 9 වන විජයබාහු පාබල රෙජිමේන්තුව, 14 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුව...
2019-01-24 16:00:00
සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනා මැතිතුමන් විසින් ජ්‍යෙෂ්ඨ බ්‍රිගේඩියර්වරුන් දෙදෙනෙකු තාවකාලික මේජර් ජෙනරාල් නිලයට උසස්කර ඇති බව බ්‍රහස්පතින්දා (24) දින සන්ධ්‍යාවේ යුද්ධ හමුදා මූලස්ථානයේ යුද සේවා ලේකම් කාර්යාලය නිකුත් කර නිවේදනයේ සඳහන්වේ.