Header

Sri Lanka Army

Defender of the Nation

26th January 2019 12:01:32 Hours

65 සේනාංකයේ නවතමයෙන් ඉදිකරන ලද ගොඩනැගිලි සංකීර්ණය විවෘත කෙරේ

11 වන ඉංජිනේරු සේවා බලකායේ ශ්‍රමදායකත්වයෙන් කිලිනොච්චි, 65 වන සේනාංක මූලස්ථාන පරිශ්‍රයේ නවතමයෙන් ඉදිකරනු ලැබූ ගොඩනැගිලි සංකීර්ණය සෙනසුරාදා (19) දින පැවැති උත්සවයක දී විවෘත කරන ලදී.

65 වන සේනාංකයේ සේවයේ නියුතු නිලධාරීන් සහ සෙසුනිලයින්ගේ ප්‍රයෝජනය සඳහා නවතමයෙන් ඉදිකරනු ලැබු මෙම ගොඩනැගිලි සංකීර්ණය 65 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් වසන්ත කුමාරප්පෙරුම ගේ ප්‍රධානත්වයෙන් පැවැති උත්සවයක දී විවෘත කරන ලදී. Running sneakers | Nike Air Max 270