2019-02-08 17:59:00
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය විසින් දියත් කරනු ලබන මානුෂීය සුභසාධන ව්‍යාපෘතියේ තවත් එක් ප්‍රජා සත්කාරක වැඩසටහනක් ලෙස 52 වන සේනාංකය විසින් සංවිධානය කරන ලද චාවකච්චේරි රෝමානු කතෝලික මිශ්‍ර විද්‍යාලයේ අධ්‍යාපනය හදාරන සිසුන් 27 දෙනෙකු වෙත පාසල් උපකරණ බෙදාදීමේ උත්සවයක්, පසුගිය බදාදා (06)...
2019-02-08 17:49:59
සිවිල් සමාජය සහ හමුදාව අතර ඇති සබඳතා වර්ධනය කරගැනීමේ අරමුණින් කල්කුඩා හා ඔට්ටමවාඩි ප්‍රදේශයන්හි ජීවත්වන මුස්ලිම් ආගමික නායකයින් සමඟ සාකච්ජාවක් නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අරුණ ජයසේකර ගේ මූලිකත්වයෙන්, ඉකුත් බදාදා (6) දින ඔට්ටමාවඩි ජාතික පාසලේදී පැවැත්විණි.
2019-02-07 13:57:08
ත්‍රිකුණාමලය භඨකාර්ය සම්පාදන විද්‍යාලයේ ශීෂ්‍ය නිලධාරීන් ඇතුළු විදේශීය නිලධාරීන්ගේ ළමුන්ගේ ප්‍රයෝජනය සඳහා දීර්ඝකාලීන අවශ්‍යතාවයක්ව පැවැති ළමා උද්‍යානය එම විද්‍යාල පරිශ්‍රයේ ඉදිකර අඟහරුවාදා (05) දින විවෘත කරන ලදී. නවතමයෙන් ඉදිකරන ලද ළමා උද්‍යාන පරිශ්‍රය විවෘත කිරීමේ අවස්ථාව සඳහා....
2019-02-07 13:12:47
යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි ගේ මූලිකත්වයෙන් එම සේනාංකයේ භට පිරිස් විසින් යාපනය අර්ධද්වීපයේ ජලගැලීම්වලින් හානියට පත්වූ කාකතිවු අනාකෝට්ටායි පෙර පාසල් පරිශ්‍රයේ ඇති ළමා උද්‍යානය සම්පුර්ණයෙන්ම අලුත්වැඩියා කිරීමට පියවර ගන්නා ලදි. ඒ අනුව, අඟහරුවාදා (5) දින පැවැති ප්‍රතිසංස්කරණය....
2019-02-07 10:49:27
ඉන්දු පැසිෆික් සහයෝගීතා නායකත්ව නියෝජිත කණ්ඩායමේ ප්‍රධානී ගුවන් කොමදෝරු රිචඩ් ඩේවිඩ් ඕවන් (Air Commodore Richard David Owen) ඇතුළු නියෝජිත පිරිස ආරක්ෂක නෞකාවකින් පසුගියදා දිවයිනට පැමිණි අතර අඟහරුවාදා (05) දින ත්‍රිකුණාමලය ප්‍රදේශයේ සිදුකල සංචාරයක් අතරතුර...
2019-02-06 16:06:15
වන්නි ආරක්ෂුක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා ගේ සංකල්පයකට අනුව මන්නාරම ප්රුදේශයේ පාසල් සිසුන් 13 දෙනෙකුට පාවහන් මිලදීගැනීම සඳහා මුදල් වවුචර් පිරීනැමීම සෙනසුරාදා (02) දින මන්නාරම දී සිදුවිය.ඒ අනුව, 542 වන බලසේනා මූලස්ථානය, මන්නාරම අධ්යාැපන දෙපාර්තමේන්තුවේ බලධාරීන් සමඟ සමීප...
2019-02-06 16:03:44
යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි ගේ ඉල්ලීමකට දැක්වූ ප්‍රතිචාරයක් ලෙස පිළියන්දල රාජකීය විද්‍යාලයේ ආදී ශිෂ්‍ය සංගමය විසින් ජාතික නිදහස් දිනයට සමගාමීව නෙල්ලිඅඩි මධ්‍ය මහා විද්‍යාලයේ අධ්‍යාපනය හදාරන සිසුන් 125 දෙනෙකු හට පාසල් උපකරණ තොගයක් පරිත්‍යාග කළහ.මෙම පරිත්‍යාග වැඩසටහන 55 වන සේනාංකය....
2019-02-06 14:12:35
මාලි රාජ්‍යයේ එක්සත් ජාතින්ගේ සාමසාධක රාජකාරීන්හි නියුතුව සිටියදී දිවිපිදු ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ මේජර් ඩබ්ලිව්.ඩි. ජයවික්‍රම සහ සැරයන් එස්.එස්. විජේකුමාර ගේ දේහයන් තැන්පත් කරන ලද දෙණ, එක්සත් ජාතීන්ගේ ධජයෙන් ආවරණය කර සඳුදා (04)...
2019-02-05 19:15:07
ශ්‍රී ලාංකීකයන්ට තිරසාර සංවර්ධනයක් හා සෞභාග්‍ය සපිරි, දුෂණය, නාස්තිය, ඥාති වාදය, අල්ලස ආදීයෙන් තොර රටක් නිර්මාණය කිරීමේ අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන්ගේ සංකල්පයකට අනුව ‘එකට සිටිමු’ තේමාව පෙරදැරී කරගනිමින් ශ්‍රී ලංකා මාතෘභූමියේ 71 වන ජාතික නිදහස් දින සැමරුම් උළෙල ගාලුමුවදොර පිටියේ දී සඳුදා....
2019-02-05 14:33:28
කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රැල්ෆ් නුගේරා ගේ උපදෙස් මත මුරුසමොටේ සහ උරියානි ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි පවුල්වල ජීවන තත්ත්වය නගාසිටුවීමේ අරමුණින් පවුල් 41 කට කුකුල් පැටවු 410 ක් බෙදාදීමේ සුභසාධන ව්‍යාපෘතියක් පසුගිය සෙනසුරාදා (02) දින එම ප්‍රදේශයන්හි ග්‍රාම නිලධාරී කාර්යාලයන්හිදී පැවැත්විණි.