Header

Sri Lanka Army

Defender of the Nation

06th February 2019 16:06:15 Hours

මන්නාරම සිසුන්ට පාවහන් මිලදීගැනීම සඳහා මුදල් වවුචර් පිරීනැමේ

වන්නි ආරක්ෂුක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා ගේ සංකල්පයකට අනුව මන්නාරම ප්රුදේශයේ පාසල් සිසුන් 13 දෙනෙකුට පාවහන් මිලදීගැනීම සඳහා මුදල් වවුචර් පිරීනැමීම සෙනසුරාදා (02) දින මන්නාරම දී සිදුවිය.

ඒ අනුව, 542 වන බලසේනා මූලස්ථානය, මන්නාරම අධ්යාැපන දෙපාර්තමේන්තුවේ බලධාරීන් සමඟ සමීප සම්බන්ධතාවයෙන් මන්නාරම මුල්ලිකුලම් රෝමානු කතෝලික විද්යානලයේ අධ්යා්පනය හදාරන තෝරාගනු ලැබු අඩු ආදායම්ලාභි පවුල්වල සිසුන් 13 දෙනෙකු වෙත රුපියල් 1200/= ක වටිනාකමින් යුතු මුදල් වවුචර් ප්රදදානය කරන ලදී.

වන්නි ආරක්ෂ ක සේනා ආඥාපතිතුමාගේ ඉල්ලීමකට අනුව මෙම මුදල් වවුචර් පරිත්ය්ග කිරීම සඳහා සහයෝගය දැක්වීමට ශ්රීන ලංකා නාවික කාර්ය මණ්ඩලයේ ධානපති රොෂාන් මාසකෝරාල මහතා ඉදිරිපත් විය.

54 වන සේනාංකයේ සේනාංකාධිපති බ්රිාගේඩියර් සෙනරත් බණ්ඩාර ගේ උපදෙස් මත 542 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් රවී හේරත් විසින් පාසල් බලධාරීන්ගේ සහයෝගය ඇතිව මෙම පරිත්යා ග වැඩසටහන මුල්ලිකුලම් රෝමානු කතෝලික විද්යාඇලයේ දී සංවිධානය කරන ලදී. Best Nike Sneakers | Ανδρικά Nike