2019-07-04 13:39:45
11 වන සේනාංකයේ සේනාංකාධිපතිගේ ආරාධනයකට අනුව කොළඹ යුද හමුදා රෝහලේ යුද හමුදා නිවාරණ වෛද්‍ය හා මානසික සෞඛ්‍ය පිළිබඳ කථිකාචාර්යවරුන් සහ සිවිල් උපදේශකයින් කිහිප දෙනෙකු විසින් ‘සියදිවි හානිකරගැනිම වැළැක්වීම සහ ගැටළු විසඳීම පිළිබඳව මනෝවිද්‍යාත්මක වැඩසටහනක්’ ඉකුත් අඟහරුවාදා (2) දින කුන්ඩසාලේ පිහිටි 11 වන සේනාංක මූලස්ථාන ශ්‍රවනාගාරයේදී පවත්වන ලදී.
2019-07-04 13:38:33
7 වන ශ්රීි ලංකා ජාතික ආරක්ෂනක බලමුළුවේ භටපිරිස් ශ්‍රී ලංකා ජාතික ජලජීවි වගා සංවර්ධන අධිකාරිය සමඟ සම්බන්ධතාවයෙන් ප්රරදේශයේ දිළිඳු පවුල්වල ජීවනෝපාය මාර්ග වැඩිදියුණු කිරීමේ අරමුණින්, ඉකුත් සිකුරාදා (28) දින අක්කරායන්කුලම් ජලාශයට මත්ස්යං පැටවුන් දහස්ගණනක් මුදාහැරීනු ලැබීය.
2019-07-04 13:30:33
අක්මීමන උපනන්ද විද්‍යාලයේ ආරක්ෂාව සඳහා යොදවා සිටි යුද්ධ හමුදා සෙබලෙකු අත ඇති ගිනි අවිය උදුරාගැනීමට තැත්කල පුද්ගලයෙකුට තම ආත්මාරක්ෂාව පතා එම සෙබළා විසින් අද (04) දින උදෑසන වෙඩිතැබීමෙන් එම පුද්ගලයා...
2019-07-03 15:56:11
තේවන්පිඩිඩී රෝමානු කතෝලික දෙමළ මිශ්‍ර පාසලේ වාර්ෂික ත්‍යාග ප්රදානෝත්සවය සඳහා එම පාසලෙන් ලද විශේෂ ආරාධනයක් මත 651 බලසේනාවේ බලසේනාධිපතිතුමන් සහ 19 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරී විශේෂ ආරාධිතයින් ලෙස සහභාගී වූහ.
2019-07-03 15:55:11
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ 22 වන සංවත්සරය නිමිත්තෙන් විශේෂ විර්ශන ඒකකය විසින් සංවිධානය කරන ලද අධ්‍යන චාරිකාවක් ඉකුත් බදාදා (3) දින නිලධාරීන් 04 දෙනෙකු සහ යුද්ධ හමුදා සාමාජිකයින් 116 දෙනෙකුගේ සහභාගීත්වයෙන් සංවිධානය කර තිබිණි.
2019-07-03 15:53:11
66 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති බ්රියගේඩියර් එම්. ඩී. විජේසුන්දර ගේ මග පෙන්වීම මත ‘වන සංරක්ෂණය’ පිළිබඳ යුද්ධ හමුදා සාමාජිකයින් දැනුවත් කිරිමේ වැඩසටහනක් අරසපුරකුලම් බලඇණි පුහුණු පාසලේදී පවත්වනු ලැබීය.
2019-07-03 15:52:11
මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහනට සමාගාමීව, 57 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ඒ.එස්. හේවාවිතාරණ ගේ උපදෙස් මත 572 සහ 573 වන බලසේනාවන්හි බලසේනාධිපතිවරුන්ගේ පූර්ණ අධික්ෂණය යටතේ ඉකුත් ජූනි මස 26 සහ 27 දිනයන්හි එම බලසේනාවන් යටතේ ස්ථාපිත 3 වන ගජබා රෙජිමේන්තුව...
2019-07-03 15:46:11
දිවයින පුරා ක්‍රියාත්මක වූ ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතියට සමගාමීව මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දුෂ්‍යන්ත රාජගුරු ගේ උපදෙස් මත ජූනි මස 19 දින සිට ජූලි මස 01 දින දක්වා එම ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන්....
2019-07-03 15:44:11
යුද්ධ හමුදා මූලස්ථානයේ නව යුධෝපකරණ මාස්ටර් ජෙනරාල් ලෙස ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තුවේ මේජර් ජෙනරාල් එච්.ආර්.කේ.පී. පීරිස් ඉකුත් අඟහරුවාදා (02) දින සිය කාර්යාලයේ දී රාජකාරී කටයුතු ඇරඹීය. මීට ප්‍රථම, උපකරණ මාස්ටර් ජෙනරාල් ලෙස රාජකාරී කල මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන...
2019-07-03 15:44:11
බණ්ඩාරවෙල නගරයට ආසන්නව පිහිටි දෝව ප්‍රදේශයේ ඉකුත් අඟහරුවාදා (02) දින හදිසියේ ඇති වූ ගින්නක් පිළිබඳ සැළවූ වහාම ක්‍රියාත්මක වූ මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානයේ නිලධාරීයෙකු ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයින් 21 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ප්‍රදේශවාසීන්ගේ ද සහයෝගය...