Header

Sri Lanka Army

Defender of the Nation

03rd July 2019 15:44:11 Hours

මධ්‍යම ආරක්‍ෂක සේනා මූලස්ථානයේ භටපිරිස් හදිසියේ ඇතිවූ ගින්නක් මැඩපවත්වයි

බණ්ඩාරවෙල නගරයට ආසන්නව පිහිටි දෝව ප්‍රදේශයේ ඉකුත් අඟහරුවාදා (02) දින හදිසියේ ඇති වූ ගින්නක් පිළිබඳ සැළවූ වහාම ක්‍රියාත්මක වූ මධ්‍යම ආරක්‍ෂක සේනා මුලස්ථානයේ නිලධාරීයෙකු ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයින් 21 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ප්‍රදේශවාසීන්ගේ ද සහයෝගය ඇතිව එම ගින්න මැඩපැවැත්වීමට සමත්විය.

මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ලක්සිරි වඩුගේ ගේ උපදෙස් මත යුද්ධ හමුදා සාමාජිකයින් මෙම ගින්න මැඩපැවැත්වීම සඳහා යුහුසුළුව කටයුතු කරනු ලැබීය. Running Sneakers | balerínky