2019-07-06 17:30:50
ශ්‍රී ලංකාවේ පිහිටි ජර්මානු ෆෙඩරල් ජනරජ තානාපති කාර්යයාලයේ තානාපති අතිගරු ජෝන් රෝඩ් (His Excellency Joern Rohde), යාපනයේ ආරක්ෂක සේනා මූලස්ථානයේ ඉකුත් බ්‍රහස්පතින්දා (4) දින සංචාරයක නිරතවූ අතර, එහිදී යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි සමඟ...
2019-07-06 17:26:45
සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයට අනුව ශ්‍රී ලංකාව මත්ද්‍රව්‍යවලින් තොර රටක් බවට පත් කිරීමේ අරමුණින් යුතුව මත්ද්‍රව්‍ය නිවාරණ සතියක් ප්‍රකාශයට පත් කළ අතර ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය වැලැක්වීමේ දිනය ද ජූනී මස 26 දිනට යෙදී තිබු අතර මෙම අවස්ථාවන්ට...
2019-07-06 17:21:45
කුණ්ඩසාලේ පිහිටි 11 වන සේනාංකායේ සේනාංකාධිපති ලෙස රාජකාරි කල මේජර් ජෙනරාල් තිස්ස නානාක්කාර සිය ධූරයෙන් නික්ම යෑම වෙනුවෙයන් සිකුරාදා (5) දින එම සේනාංක මූලස්ථානයේදී එතුමන් වෙත කඳවුරු සම්මාන මූරයක් සහ සම්මාන ආචාර පෙළපාලියක් පිරිනැමීය.
2019-07-06 17:16:16
621 වන බලසේනාවේ 7 වෙනි බලසේනාධිපති ලෙස කර්නල් ඒ. පී. වික්‍රමසේකර ඉකුත් බ්‍රහස්පතින්දා (4) දින සිය කාර්යාලයේ දී පැවති කෙටි උත්සවයකදී ආගමික වතාවත් මධ්‍යයේ යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූලව සිය ධූරයේ රාජකාරි කටයුතු ආරම්භ කළේය. බලසේනාංක මූලස්ථාන පරිශ්‍රයට සපැමිණි එතුමන් වෙත පිවිසුම් දොරටුව අසලදී යුද්ධ හමුදා සම්ප්‍රදායානූකූල කඳවුරු සම්මාන මුරයක් පිරිනැමිය.
2019-07-05 16:57:49
වන්නී ආරක්ෂක සේනා මූලස්ථානයේ නව ආඥාපති ලෙස මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන ඉකුත් බ්‍රහස්පතින්දා (12) දින සිය කාර්යාලයේ දී පැවති කෙටි උත්සවයකදී ආගමික වතාවත් මධ්‍යයේ යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූලව සිය ධූරයේ රාජකාරි කටයුතු ආරම්භ කළේය.
2019-07-05 16:57:41
කතරගම කලාපයේ ආරක්ෂක කටයුතු වල නිරතවන ත්‍රිවිධ හමුදාව ඇතුළු පොලිස් නිලධාරීන්ගේ භාවිතය වෙනුවෙන් ආරක්ෂක පරීක්ෂාවන් සඳහා ලෝහ පරීක්ෂණ උපකරණ තොගයක් (metal detectors) ඉකුත් අඟහරුවාදා (2) දින රුහුණු කතරගම දේවාලයේ...
2019-07-04 17:29:41
යාපනය, අයියකච්චි ප්‍රදේශයේ පිහිටි යාන්ත්‍රික පාබල බලසේනා මූලස්ථානයේ නිලධාරීන් වෙනුවෙන් අභිනවයෙන් ඉදිකල නිලධාරී නිවස්නය ඉකුත් අඟහරුවාදා (02) දින යුද්ධ හමුදා මූලස්ථානයේ ජනමාධ්‍ය අධ්යක්ෂ මෙන්ම යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ...
2019-07-04 13:45:33
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවෙහි නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී තනතුරේ නව රාජකාරී භාරගැනීම සඳහා වන්නි ආරක්ෂක සේනා ආඥාපති ධුරයෙන් මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා පසුගිය අඟහරුවාදා (2) දින නික්ම යන ලදී.
2019-07-04 13:44:33
සිවිල් වැසියන් අතර විකල්ප ආදායම් උත්පාදනය කරන දේශීය කර්මාන්තයක් ලෙස මී මැසි පාලනය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් 65 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමන් විසින් ලබාදුන් උපදෙස් පරිදි මෙම විෂය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් ඉකුත් බ්‍රහස්පතින්දා (27) දින මල්ලවි මධ්‍ය මහා විද්‍යාලයේ දී පවත්වන ලදී.
2019-07-04 13:43:33
නික්ම යන බටහිර ආරක්ෂක සේනා ආඥාපතිතුමන් සිය ධූරයෙන් සමුගැනීමට ප්‍රථමයෙන් ගාල්ලේ පිහිටි 58 වන සේනාංකයේ ඉකුත් බදාදා (3) දින සංචාරයක නිරත විය. ආරක්ෂක සේනා මූලස්ථාන පරිශ්‍රය වෙත සපැමිණි නව ආඥාපතිතුමන් 58 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව...