2019-08-09 16:50:16
එළඹෙන ‘විජයබාහු සුපර් ක්‍රොස් - 2019’ තරඟාවලිය පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීම වෙනුවෙන් විශේෂ මාධ්‍ය හමුවක් විජයබාහු පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ඩී.එම්.ඩී.සී.ඩී. ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් ඉකුත් සිකුරාදා (9) දින පස්වරුවේ කොළඹ ගලධාරි හෝටලයේදී පැවැත්විණි.
2019-08-09 15:30:16
යුරෝපා සංගමයේ ප්රජාතන්ත්රවාදී මැතිවරණ අංශයේ ප්‍රතිපත්ති නිලධාරි රිකාඩෝ චෙලරි (Riccardo Chelleri) මහතා ඇතුළු එම සංගමයේ නියෝජිත කණ්ඩායමක් ඉකුත් සිකුරාදා (9) දින උතුරු පළාතේ සංචාරයක නිරත වූ අතර එම සංචාරය අතරතුරදී යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය වෙත පැමිණියහ.
2019-08-09 15:25:16
යුද්ධ හමුදාවේ 56 වන සේනාංකය විසින් සිදුකරන ලද සම්බන්ධීකරණයෙන් පසුව ඉකුත් ඉරිදා (4) දින මැලිබන් බිස්කට් නිෂ්පාදන පුද්ගලික සමාගම විසින් යුද්ධ හමුදාවේ දැනට ක්‍රියාත්මක වෙමින් පවතින ගස් සිටුවීමේ ක්‍රියාන්විතය අගය කරමින් පොල් පැළ 1000 කට අධික ප්‍රමාණයක් වවුනියා සහ කොක්එලිය ප්‍රදේශවල....
2019-08-09 15:20:16
21 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කුමා ජයපතිරණගේ උපදෙස් පරිදි වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයේ 21 වන සේනාංක මූලස්ථානයෙහි නිලධාරින් සහ සෙසු නිලයින් පිරිසක් ඉකුත් ඉරිදා (4) දින අනුරාධපුර ‘අභිමංසල - 1’ හි ප්‍රථිකාර....
2019-08-09 15:05:16
කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානයෙහි සේවය කරනු ලබන මාණ්ඩලික නිලධාරි 3 ලෙස සේවය කරනු ලබන නිලධාරීන් වෙනුවෙන් ‘මාණ්ඩලික රාජකාරි’ පිළිබඳ දැනුවත් කිරීමේ දෙදින වැඩමුළුවක් අරසපුරකුලම් බලඇණී පුහුණු පාසලේදී අගෝස්තු මස 5 සිට 7 දින දක්වා 66 වන සේනාංකයේ සේනාංකාධිපති....
2019-08-09 15:01:16
කිළිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය විසින් අඩු ආදායම්ලාභි පවුල් සඳහා ස්වයං රැකියා ව්‍යාපෘතියක් ලෙස මී මැසි පාලනය හදුන්වාදීමේ සමාරම්භක උත්සවයක් ඉකුත් සිකුරාදා (2) දින කිළිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
2019-08-08 17:17:19
නව මාණ්ඩලික රාජකාරි අධ්යක්ෂ ලෙස බ්‍රිගේඩියර් චන්දන විජේසුන්දර ඉකුත් සිකුරාදා (2) දින සිය කාර්යාලයේ පැවති සරල උත්සවයකදී රාජකාරි ඇරඹීය. බ්‍රිගේඩියර් චන්දන විජේසුන්දර ආගමික වතාවත්හී නිරතවීමෙන් අනතුරුව සිය කාර්යාලයේදී සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තබමින් නව ධූරයේ....
2019-08-08 13:58:28
හපුතලේ, පූනාගල ප්‍රදේශයේ ඉකුත් බ්‍රහස්පතින්දා (08) දින උදෑසන හදිසියේ ඇතිවූ ගින්නක් මැඩපැවැත්වීමට මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් සමත් විය. මෙම ගින්න පවතින නියඟය සහ වියළි කාලගුණයත් සමඟ හටගෙන ඇති අතර රාත්‍රි කාලයේ ඇතිවූ තද සුළං...
2019-08-08 13:06:20
නුඳුරේදී යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ගැනීමට නියමිත මනෝවිද්‍යා මෙහෙයුම් අධ්යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් එම්.එම්. කිත්සිරි වසර 33 කට අධික කාලයක් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙනුවෙන් සිදුකරනු ලැබූ ආදර්ශමත් සේවය ඇගයුමට ලක් කරමින්...
2019-08-08 13:02:32
කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් අගෝස්තු මස 4 සහ 5 යන දෙදින තුළ කිලිනොච්චි ප්‍රදේශයට පැමිණි ‘පාද යාත්‍රා’ වන්දනාවට සහභාගි වූ බැතිමතුන් ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. ඉන් අනතුරුව, කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය...