2019-08-29 17:27:19
‘කොළඹ ආරක්ෂක සමුළුව - 2019’ හි පළමු සැසිවාරයට සහභාගී වූ ස්වාධීන පර්යේෂකයෙකු වන තුර්කියේ ආචාර්ය ඇන්ඩ්‍රියා ස්ටොයින් කරඩෙලි (Andreea Stoian Karadeli) මහත්මිය ද ‘ආසියා පැසිෆික් ආරක්ෂක භූ දර්ශනය’ යන මාතෘකාව යටතේ සිය දේශනය සිදුකරමින් ‘ප්‍රතිපත්ති මාර්ගෝපදේශ’ පිළිබඳව පුළුල් විශ්ලේෂණයක් සිදු කළාය.
2019-08-29 17:15:13
බණ්ඩාරනායක අනුස්මරණ ජත්‍යාන්තර සම්මන්ත්රණ ශාලාවේ බ්‍රහස්පතින්දා (29) දින පැවති ‘කොළඹ ආරක්ෂක සම්මන්ත්‍රණය - 2019’ අවසන් සැසියේදී ‘විද්‍යුත් චුම්භක ක්ෂේත්රය තුළ හමුදා ක්‍රියාකාරීත්වය’ පිළිබඳ රුසියානු සන්නද්ධ හමුදාවේ ඉලෙක්ට්‍රෝනික යුධ උපක්‍රම අංශයේ කණ්ඩායම් ප්‍රධානී කර්නල් පවෙල් වැලරිවිච් (Colonel Chernishov Pavel Valerievich) සිය දේශනය සිදුකරමින් අනාගත යුද්ධයන්හිදී විද්‍යුත් චුම්භක ක්ෂේත්රය භාවිතා කරන ආකාරය පෙන්වා දෙන ලදී.
2019-08-29 11:20:56
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 23 වන යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා නව තනතුරේ රාජකාරි භාරගැනීමෙන් අනතුරුව අද (27) දින උදෑසන ජනාධිපති ලේකම් කාර්යාලයේ දී සන්නද්ධ හමුදාවන්හි සේනාධිනායක අතිගරු ජනාධිපති මෛත්‍රීපාල...
2019-08-29 10:58:51
නව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඉකුත් සඳුදා (26) දින යුද්ධ හමුදා මුලස්ථානයේ හමුදා ලේකම් කාර්යාලයේ දී නිලධාරීන් අමතමින් සංවිධානය හා එහි නවීකරණය, ජාතික ආරක්ෂාව...
2019-08-27 18:09:23
ලොවපුරා වූ ආරක්ෂාව සබැඳි පාර්ශවකරුවන්, විද්වතුන් සහ ආරක්ෂක විශේෂඥයින් රැසකගේ සහභාගිත්වයෙන් 'සමකාලීන ආරක්ෂක වටපිටාව තුළ විකාසනය වන හමුදාමය විශිෂ්ටත්වය' (Evolving Military Excellence in the Contemporary Security Landscape) යන තේමාව ඔස්සේ මෙවරත්...
2019-08-27 16:05:02
යුද්ධ හමුදාව විසින් දියත් කරනු ලබන ‘තුරුලිය වෙනුවෙන් අපි’ ව්‍යාපෘතියට සමගාමීව විල්පත්තු වනෝද්‍යානය නැවත රෝපණය කිරීමේ කාර්යභාරය හා එක්වී සිටින වන්නි භටපිරිස් වෙත ප්ලාස්ටික් ජල ටැංකි (ලීටර් 2000) සහ රෝපණය කිරීම සඳහා පැළ 5000 ක් සතිඅන්තයේ...
2019-08-27 15:55:02
කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 65 වන සේනාංක මුලස්ථානය මනුසත් දෙරණ’ පුණ්‍යාධාර පදනම සමඟ සමීප සම්බන්ධතාවයෙන් කිලිනොච්චි ප්‍රදේශයේ ජිවත්වන අඩු ආදායම්ලාභි පවුල්වල ‘නිදන්ගත වකුගඩු රෝගයට’ ප්‍රතිකාර කිරීම සඳහා එක් දින...
2019-08-27 15:50:02
නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 23 වන සේනාංකයට අයත් 233 වන බලසේනාවේ භටපිරිස් පරිත්‍යාගශීලින් දෙදෙනෙකුගේ අනුග්‍රහය ඇතිව මල්දෙණිය, කානිච්චගල, මාන්කේනි, පනිච්චන්කේනි සහ වාකරේ ප්‍රදේශයේ පදිංචි සිසුසුන් 400 දෙනෙකු වෙත පාසල් උපකරණ තොගයක් බෙදාදෙනු ලැබීය.
2019-08-27 15:45:02
විජයබාහු පාබල රෙජිමේන්තුවේ වාර්ෂික ව්‍යාපෘතිවලින් එකක් වන ‘විජයබාහු මෝටර්ක්‍රොස් - 2019’ ඉකුත් ඉරිදා (25) දින 17 වන වරටත් බෝයගනේ විජයබාහු මෝටර් රථ ධාවන පථයේ දී ප්‍රේක්ෂකයින් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.
2019-08-27 15:35:02
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ තවත් එක් ව්‍යාපෘතියක් ලෙස දහවන වරටත් සංවිධානය කරනු ලබන ‘දියකාවා යුද අභ්‍යාසය අදියර X – 2019’ (ඒකාබද්ධ ක්ෂේත්‍ර යුද අභ්‍යාසය) විදේශීය හමුදා සාමාජිකයින් සහ නිරීක්ෂකයින් 100 ක්, ශ්‍රී ලංකා යුද්ධ හමුදා සෙබළුන් 2400 ක්, නාවික හමුදා සෙබළුන් 400 ක් සහ...