Header

Sri Lanka Army

Defender of the Nation

29th August 2019 11:20:56 Hours

නව යුද්ධ හමුදාධිපති අතිගරු ජනාධිපතිතුමන් හමුවේ

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 23 වන යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ‍ශවේන්ද්‍ර සිල්වා නව තනතුරේ රාජකාරි භාරගැනීමෙන් අනතුරුව අද (27) දින උදෑසන ජනාධිපති ලේකම් කාර්යාලයේ දී සන්නද්ධ හමුදාවන්හි සේනාධිනායක අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමුවිය.

මෙම සුහද හමුව අවසානයේ, ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යුද්ධ හමුදාධිපති ධූරයේ රාජකාරී භාරගැනීම සංකේතවත් කරමින් අතිගරු ජනාධිපතිතුමන් වෙත සමරු තිළිණයක් ප්‍රදානය කළේය. Best Sneakers | Nike KD 14 Colorways, Release Dates, Price , Iicf