2019-09-16 16:39:32
‘Jaffna Got Talent’ සංගීත සැදැවේදී 55 වන සේනාංකයේ ගායන හා නර්ථන ජයග්රාහකයින්ට උපහාර පිදීමේ උත්සවයක් 55 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් සම්පත් කොටුවේගොඩ ගේ අධික්ෂණය මත එම සේනාංකයේ යුද්ධ හමුදා සාමාජිකයින් විසින් ඉකුත් සෙනසුරාදා (7) දින සන්ධ්‍යාවේදී එම සේනාංක මූලස්ථානයේදී සංවිධානය කර පවත්වන ලදී.
2019-09-16 16:37:20
1 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ 63 වන සංවත්සරය නිමිත්තෙන් එම රෙජිමේන්තුවේ භට පිරිස් කිලිනොච්චි ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය සමඟ සම්බන්ධීකරණයෙන් යුතුව ඉකුත් සෙනසුරාදා....
2019-09-16 16:35:01
‘දියකාවා යුද අභ්‍යාසය අදියර X – 2019’ ඒකාබද්ධ ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාසයේ තවත් පුහුණු මෙහෙයුමක් දියත් කරමින් 1 වන කමාන්ඩෝ රෙජිමේන්තු භට පිරිස් විසින් ත්‍රස්තවාදී බලකොටුවල දින තුනක් පමණ රහසේ රැදි සිටිමින් ත්රස්තවාදීන්ගේ දේශපාලන අංශ නායකයා ඉකුත් ඉරිදා (15) දින රහසිගත රැස්වීමක් සඳහා වඩුමුනායි ප්‍රදේශයට පැමිණ ඇති බව බුද්ධි අංශ විසින් තහවුරු කිරීමෙන් අනතුරුව එම ස්ථාතය වෙත කඩා වැදී ත්‍රස්තවාදී නායකයාට වෙඩිතබා ඝාතයන කරන ලදී.
2019-09-16 16:32:16
54 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ඒ.ඒ.අයි.ජේ බණ්ඩාර ගේ උපදෙස් පරිදි 54 වන සේනාංකයේ 9 වන සංවත්සරය නිමිතිකොට ගෙන එම සේනාංකයේ භට පිරිස් විසින් ඉකුත් අඟහරුවාදා (10) දින එම සේනාංක මුලස්ථාන පරිශ්‍රයේදී ලේ දන්දීමේ වැඩසටහනක් සංවිධානය කරන ලදි.
2019-09-16 16:30:44
231 වන බලසේනා මුලස්ථානය සහ 4 වන ගැමුණු හේවා බළකායේ යුද්ධ හමුදා සාමාජිකයින් විසින් දෙහිවල ශාන්ති පදනමේ ප්‍රවීණයන් සමඟ සහයෝගයෙන් යුතුව සැප්තැම්බර් මස 11 දින සිට 13 වන දින දක්වා මඩකලපු ප්‍රදේශයේ ඇති පාසල් හි ගුරුවරුන් 29 දෙනෙකු සහ සිසුන් 150 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සඳහා ඉගැන්වීම හා උපදේශනය යටතේ පුහුණු වැඩසටහනක් පවත්වන ලදි.
2019-09-15 10:41:34
වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන ගේ පූර්ණ අධික්ෂණය යටතේ වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් විසින් එම ප්‍රදේශයේ....
2019-09-15 10:37:02
සීගිරිය අළුත්යාය ප්‍රදේශයේ රහසිගතව මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ ස්ථානයකට යමින් සිටියදී නැගෙනහිර පළාතේ ත්‍රස්තවාදී නායකයා අත්අඩංගුවට ගෙන තිබේ. මෙම ක්‍රියාන්විතය දියකාවා යුද පුහුණු අභ්‍යාසයේ තවත් එක් පුහුණු අභ්‍යාසයක් ලෙස ඉකුත් සෙනසුරාදා (14) දින (STABO) පුහුණු මෙහෙයුම ලෙස ක්‍රියාත්මක...
2019-09-14 14:54:20
21 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කුමා ජයපතිරන ගේ අධීක්ෂණය යටතේ එම සේනාංකයේ භට පිරිස් විසින් කැකිරාව, ගල්කුලම කහපත්විලගම ප්‍රාථමික විද්‍යාලයේ සිසුන්ට සංගීත භාණ්ඩ තොගයක් පරිත්‍යාග කරන ලදී. මෙම අවස්ථාව සඳහා මැණික් කර්මාන්තයේ ව්‍යාපාරිකයෙකු වන ලාල් කුඩාගම මහතා විසින් අනුග්‍රහය දක්වා ඇත.
2019-09-13 23:43:16
කොළඹ හදවත බදු මහ බැංකු සංකීර්ණයට ත්රස්තවාදීන් 7-12 අතර කණ්ඩායමක් ඇතුළු වී එහි සිටින සිවිල් වැසියන් ඝාතනය කිරිමට සැලසුම් කර ඇති බවට බුද්ධි අංශ මගින් ලද තොරතුරකට අනුව සැප්තැම්බර් මස 13 වන‘දියකාවා යුද ඒකාබද්ධ ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාසයේ...
2019-09-13 21:55:41
ශ්‍රී ලංකා ඉංජිනේරු බලකාය විසින් ෆෝ වීල් ඩ්‍රයිව් ක්ලබ් (four - Wheel Drive Club) සහ ශ්‍රී ලංකා මෝටර් සයිකල් ධාවන සංගමය සමඟ එක්ව අඛණ්ඩව 9 වන වරටත් සංවිධානය කරන ලද ‘සැපර්ස් 4 X 4 ජිම්පෝ 2019’ මොටර් රථ ධාවන තරඟය ඉකුත් ඉරිදා...