Header

Sri Lanka Army

Defender of the Nation

16th September 2019 16:37:20 Hours

1 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ යුද්ධ හමුදා සාමාජිකයින් විසින් ලේ දන්දීමේ වැඩසටහනක් සංවිධානය කරයි

1 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ 63 වන සංවත්සරය නිමිත්තෙන් එම රෙජිමේන්තුවේ භට පිරිස් කිලිනොච්චි ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය සමඟ සම්බන්ධීකරණයෙන් යුතුව ඉකුත් සෙනසුරාදා (14) දින පරන්තන් පිහිටි 1 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මූලස්ථානයේදී රුධිර පරිත්‍යාග වැඩසටහනක් පවත්වනු ලැබීය.

මෙම රුධිර පරිත්‍යාග වැඩසටහන සඳහා යුද්ධ හමුදා සාමාජිකයින් 110 ක් පමණ සිය කැමැත්තෙන් සහභාගී විය.Authentic Nike Sneakers | Nike nike dunk high supreme polka dot background , Gov