2019-09-25 13:55:30
මේ වසරේ අපේ‍්‍රල් මස 21 වන පාස්කූ ඉරිදා දින ජාතික තව්හීද් ජමාත් සංවිධානයේ (NTJ) ත්රස්තවාදීන් විසින් ෂැංග්‍රි ලා හෝටලයට එල්ල කරන ලද අමානුෂික ප්‍රහාරයෙන් පසුව එම හෝටලයට උපරිම ආරක්ෂාවක් ලබාදුන් ත්‍රිවිධ හමුදාවේ හා පොලිසියේ නිලධාරීන් සහ...
2019-09-25 13:49:30
ශ්‍රී ලංකා යුද්ධ හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුව (SLEME) ශ්‍රී ලංකා යුද්ධ හමුදා මෝටර් රථ ක්‍රීඩා කමිටුව සමඟ එක්ව 9 වන වරටත් සංවිධානය කරන ලද ‘වලවේ සුපර්ක්‍රොස් - 2019’...
2019-09-25 07:15:42
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ වසර 34 කට අධික සේවා කාලයක් සම්පූර්ණ කර තම මව්බිම වෙනුවෙන් අමිල මෙහෙවරක් ඉටු කළ විජයබාහු පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මෙන්ම...
2019-09-24 18:19:56
මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 68 වන සේනාංකයට අයත් 682 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 18 වන විජයභාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් පසුගිය දිනක ප්‍රදේශයේ...
2019-09-24 12:36:10
බටහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් මහින්ද මුදලිගේ ශ්‍රී ලංකා පාබල හමුදාවේ 10 වන රෙජිමේන්තු අධිපති ලෙස එම ධූරයේ රාජකාරි භාරගැනීමෙන් අනතුරුව පසුගිය දින කිහිපය තුළ උතුරු පළාතේ පිහිටි ශ්‍රී ලංකා පාබල හමුදා ඒකකයන්හි සංචාරයක නිරත විය.
2019-09-24 12:02:10
යුද්ධ හමුදා ක්‍රිස්තියානි සංගමයේ සම්බන්ධිකරනයෙන් බම්බලපිටිය ශාන්ත මරියා දේවස්ථානයේ වාර්ෂික විශේෂ දේව මෙහෙය ඉකුත් සඳුදා (23) දින එම දේවස්ථානයේදී පැවැත්විණි. මෙම විශේෂ වාර්ෂික දේවමෙහෙයේ ගෞරවනීය ආරාධිත අමුත්තා ලෙස...
2019-09-23 23:02:52
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යාපනය අර්ධද්වීපයේ සිදුකළ සංචාරයේ තවත් එක් අංගයක් ලෙස ඉකුත් සෙනසුරාදා (21) දින මීට වසර දහස් ගණනකට පෙර බුදුන් වහන්සේ වැඩම කරන ලද යාපනය නගරයට නුදුරින් නයිනතිව් දුපතේ පිහිටි පූජනීය...
2019-09-23 23:00:52
මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජයන්ත සෙනෙවිරත්න සිය ධුරයේ රාජකාරී භාරගැනිමෙන් අනතුරුව ඉකුත් සිකුරාදා (20) දින එම මූලස්ථානය යටතේ ස්ථාපිත ඔඩ්ඩුසුඩාන් පිහිටි 64 වන සේනාංක මූලස්ථානයේ ප්‍රථම නිල සංචාරය සිදු කරන ලදී.
2019-09-23 14:39:56
වවුනියාව, ඉච්චන්කුලම් ප්‍රදේශයේ ස්ථාපිත 611 වන බලසේනා මූලස්ථානයේ නව බලසේනාධිපති ලෙස බ්‍රිගේඩියර් ඩබ්ලිව්.බි.ඩබ්ලිව්.එම්.ආර්.එස්.පී. අලුවිහාර ඉකුත් සඳුදා (23) දින එම ධූරයේ රාජකාරී ආරම්භ කරනු ලැබීය.
2019-09-23 14:37:56
නැගෙනහිර ප්‍රදේශයේ සේවය කරන යුද්ධ හමුදා සාමාජිකයින් අතර ක්‍රීඩා කෞෂල්‍යය ප්‍රදර්ශනය කිරීමට හා තරඟකාරිත්වයක් ඇති කිරීමේ අරමුණින් සංවිධානය කර තෙදිනක් පුරා පැවැති ‘යුද්ධ හමුදා නැගෙනහිර මළල ක්‍රීඩා තරඟාවලිය - 2019’...